Peaky Blinders (2013) [S05 : E04] Sinhala Subtitle
IMDB RATING
8.8
CAST
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
ආයුබෝවන්!
කලින් කොටසෙදි ටොමී සහ පොලී ප්‍රදේශයේ අනාත නිවාසයට ගිහින් එතන ඉන්න ළමයි සේරම ඔවුන්ගේ බාරයට ගන්නවා.ටොමී ආතර් සහ මයිකල් මොස්ලිව මුණ ගැහෙනවා. ලින්ඩා ලිසීව මුණ ගැහෙනවා. මැක්වර්න් සමඟ ගැටුමක් ඇති කරගන්නේ නැති බව ඇබෙරාමා පොලීට පොරොන්දු වෙනවා. ඒත් එ් පොරොන්දුව කඩ කරලා ඔහු ස්කොට්ලන්තෙට යනවා.ආතර් ලින්ඩාගේ මිතුරව හොයන් ගිහින් ඔහුට පහර දෙනවා.ඇබෙරාමා ස්කොට්ලන්තෙට ගිහින් බිලී බෝයිස්ලට ප්‍රහාරයක් දියත් කරනවා. ඇබෙරාමාව මරන්න එන ජිමී ඇතුල පිරිසෙන් ඇබෙරාමගේ ජීවිතය ආතර් අනූනවයෙන් බේරා ගන්නවා. ඔහොමයි කලින් කොටස පෙළ ගැහිලා තිබුනේ.
මේ කොටස 2019 වසරේ සැප්තැම්බර් 8 වෙනිදා විකාශය වුනා.මේ කොටසට IMDB 9.0 ක අගයක් හිමි වුනා.
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එපි 2යි…ඒ දෙකත් ඉක්මනටම අරන් එමු…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
ඉතිරි 2ත් ඉක්මනට දාන්න
thank you very much
ඉක්මනට දෙන්නකො ඉතුරු එපිසෝඩ් දෙකත් සහෝ
Thanks bro sub ekata.
Thawa epi 2i thiyenne e dekath ikmanata demu
Thanks Machan ❤️
Blu-ray set nadda machan
සබ් එකට ගොඩක් ස්තූතී..දිගටම කරන් යං..😘❤️