Peaky Blinders (2013) [S05 : E03] Sinhala Subtitle
ආයුබෝවන්!
කලින් කොටස ආරම්භයේදිම ටොමීට බරපතල විදියේ අනතුරු ඇගවීමක් ලැබෙනවා. මේ අතරේ අයර්ලන්තයෙන් ටොමීට දුරකථන ඇමතුමක් ලැබෙනවා. මයිකල් ටොමීට විරුද්ධව කුමන්ත්‍රණය කරද්දි ඔහුව අල්ල ගත්තා කියලා ඒ පිරිස කියනවා. මෙයිඩා වේල් වලදි ඝාතනය වුන මාධ්‍ය වේදියා ගැන ටොමීගෙන් ප්‍රශ්න කරන්න පොලිස් නිලධාරියෙක් එනවා.නමුත් ඔහුට කිසි දෙයක් දැන ගන්න වෙන්නේ නෑ. බර්මින්හැම් වලට ආපු මයිකල්ට සහ ජීනාට හොඳ පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ඔස්වෙල්ඩ් මොස්ලි සහ ටොමී සාකච්චා කරනවා. ඔස්වෙල්ඩ් මොස්ලි ටොමීට නව පක්ෂයකට ආරාධනා කරනවා. ඇබෙරාමා ගෝල්ඩ්ගේ පුත්‍ර බොනී ගෝල්ඩ්ව ජිමී මැක්වර්න් ඇතුලු Billy Boys නම් කණ්ඩායම ඝාතනය කරනවා. නැති වුන මුදල් උපයා ගන්න Peaky Blindersලා පාපන්දු තරඟ වංචා කරන්න පටන් ගන්නවා. හොඳටම තුවාල ලබලා හිටපු ඇබෙරාමා ගෝල්ඩ් ජොනී ඩෝග්ස්ට හොඳටම පහර දීලා ටොමීගේ ගෙදරට ගේනවා. ටොමී ජොනීව ඇබෙරාමාගෙන් බේරගෙන ඇබෙරාමව ප්‍රතිකාර වලට පිටත් කරනවා.
මේ කොටස 2019 සැප්තැම්බර් 1 වෙනිදා විකශය වුනේ IMDB 8.8 ක අගයක් ලබානිමින්.
සුබ රාත්‍රියක් සහ සුබ නත්තලක්
❄️?❤️ ️❄️?❤️
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු….
සිංහල උපසිරැසියට ස්තූතියි
thanx machoo
Thanks Machan ❤️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Happy new year bro
Supper sub
ඉතුරු එපිසෝඩ් තුනෙත් උපසිරැසි ඉක්මනට දෙන්න සහෝ