Peaky Blinders (2013) [S05 : E06] Sinhala Subtitle

/

Peaky Blinders S05E06 (18+)

ආයුබෝවන්! කලින් කොටසෙදි ටොමී ඇතුලු පිරිස එකතු වෙලා වෙඩි වැදුනු ලින්ඩට ප්‍රතිකාර කරලා ඇයගේ ජීවිතය බේර ගන්නවා.ටොමීගේ ගෙදරට ආපු ඔස්වෙල්ඩ් දක්ෂ විදියට කතාවක් කරලා තමන්ගේ කීර්තිනාමය පතුරවනවා. ඒ වගේම මොස්ලි විසින් ටොමීට අයිති ව්‍යාපාර වලින් කොටසක් ජිමීට ලබා දෙන්න ටොමීට නියෝග කරනවා. ජිමි සහ ඔස්වෙල්ඩ් අතර සම්බන්ධයක් ඇති බව ටොමී බෙන්ට හෙලි කරනවා.ඒත් වැඩි වෙලා යන්න මත්තෙන් බෙන් බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත් වෙනවා.චීන ජාතිකයන්ගෙ අබිං තොගය බලන්න යන ආතර් ඇතුලු පිරිසට ටයිටැනික් බෝයිස්ලා පහර දෙනවා. ටොම් තමන්ගේ පරණ මිතුරෙක් වුන බාර්නිව හමු වෙන්න යනවා.ඔහුව හිර ගෙයින් බේර ගන්න ටොම් පොරොන්දු වෙනවා. බාර්නි යොදගෙන ඔස්වෙල්ඩ්ව මරන්න ටොමී සූදානම් වෙන බව කතාංගය අවසානයෙදි හෙලි වෙනවා. ඔන්න ඔහෝමයි කලින් කොටස සැකසිලා තිබුනේ.මේ කොටස IMDB 9.4ක අගයක් හිමි කරගත්තා.2019 ඔක්තොම්බර් 4 මේ කොටස BBC හරහා විකාශය වුනා.
එහෙනම් කලින් කොටස් වගේම මේ කොටසත් රසවිදින්න. ඊළඟ කතා සමයත් සමඟ අනාගතයෙදි මුණ ගැහෙමු.

8.8
IMDB

Year : 2013

Actors : Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle

A gangster family epic set in 1919 Birmingham, England; centered on a gang who sew razor blades in the peaks of their caps, and their fierce boss Tommy Shelby.

2020-01-12 03:02 am
Executive Subtitler

Movies

0

Tv Episodes

30

  • Download : 12191
  • File Size : 27.609KB
  • Sas Unregister User
    Android 8Chrome 80

    නිම්න මල්ලි බොහොම ස්තූති සබ් එක දැන්මට,ඔයාගෙ අම්මගෙ අසනිප තත්වය හොදද දැන්?

    2020-02-18 at 8:19 am
  • චින්තක Unregister User
    Android 7Chrome 79

    තෑන්ක්ස් බං. සෑහෙන්න බලාගෙන හිටිය මේක එනකං. ඊලග සීසන් එකටත් සබ් එක කරන්න. ජය වේවා!!!

    2020-02-18 at 8:53 am
  • Udith Unregister User
    Android 9Chrome 79

    Thanx mchoo… thanx

    2020-02-18 at 9:01 am
  • Tommy Shelby Unregister User
    Windows 10Firefox 71

    Thanks for sub

    2020-02-18 at 2:22 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    අම්මෝ ඒක එනකම් බලන් හිටපු කාලයක්…
    ඊලග season එකත් ආවහම අරන් එමු…

    2020-02-18 at 8:53 pm
  • MuniYa Unregister User
    Android 6Chrome 77

    Thanks bro

    2020-02-20 at 8:06 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-02-22 at 9:33 am
  • Charith Pramodya User
    Windows 10Chrome 81

    බොහොම ස්තූතියි මචන්..!

    2020-04-20 at 5:57 pm
  • leo_mf Unregister User
    Android 8.1Opera 44

    Tnx for the subtitles ❤

    2020-04-25 at 5:04 pm
  • Maduranga chamal Unregister User
    Android 9Chrome 81

    උපසිරැසියට බොහොම ස්තූතියි…!👍🤝

    2020-04-28 at 1:51 pm
  • isuru Unregister User
    Windows 10Opera 68

    Thanks for sub

    2020-06-21 at 9:56 am
  • Chamika Unregister User
    Android 9Chrome 80

    Thanx brother sub dila thiyenwat ilaga season eka enakn iawasillak na ilaga season ekath awama aran enna. Good

    2020-06-25 at 10:53 pm
  • Madura Unregister User
    Android 10Chrome 83

    සබ්නන් සුපිරි ගොඩාක් ස්තූතී ඔයාට

    2020-11-23 at 8:10 am
  • K.A Raveen Super Mod
    Windows 10Chrome 88

    patta tv series ekakata sub ekak dunne machan.
    thanks a lot.
    s06 awamath set wemu ekenma.

    2021-02-23 at 11:03 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *