Trending

Powerless [S01 : E01] Sinhala Subtitle

21 Views

කොහොමද ඔයාලට…මේක තමයි මගේ පළමු උපසිරැසි ගැන්වීම.ඒ නිසා අවුලක් තියෙනවනම් කමෙන්ටුවක් දාගෙන යන්න…

එහෙනම් අපි කතාව පැත්තට යමු…

මේ කතාව අපි හැමෝම දන්න DC අයගෙ එකක්,ඇත්තටම DC පළමු COMADY නිර්මාණය…මේ කතාවේ ඉදිරියට DC HEAROES And VILLAN ලා දකින්න පුලුවන් වෙයි…කතා වස්තුව කිව්වොත් CHARM  කියන නගරයේ තියෙන BRUCE WAYNE SECURITY කියන ආයතනය වටා ගෙතී තියෙනනේ…කවුද කියලා දන්නවනේ බෘස්…මේ කතාවට IMDB 6.4/10 තියෙනවා…මේ කතාවේ නිර්මාණකරු BEN QUEEN…චරිත ගත්තම මෙන්න මේ අය දායක වෙලා තියනවා….

Vanessa Hudgtns

Danny Pudi

Christina Kirk

Alen Twdyk තව ගොඩක් අය ඉන්නවා…

මේක Relese වුනේ 2017/02/02.දැනට එපි 6 ඇවිත් තියනවා…මම අනිත් සබ් ටිකත් ඉක්මනට දෙනවා…එහෙනම් කතාව බලලම ඉන්නකෝ…

Spoiler Warning : Emily Locke begins her first day at Wayne Security with confidence and big ideas but quickly learns that her expectations far exceed those of her new boss and officemates…

Pasindu Pramodaya
Pasindu Pramodaya Translator
0 Movies
8 TV Series
8 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Powerless S01E01 720p HDTV X264-DIMENSION EZTV
E1 451M
GET
Powerless S01E01 HDTV x264-LOL EZTV
E1 143M
GET
Powerless Sub Collection
Discussion (17)
  • Manoj Sachintha Unregistered
    Android 4.1 Facebook App 35

    නියමයි සහෝ…
    පළවෙනි උපසිරසියට සුභ පැතුම්..
    දිගටම දෙමු…
    ජය වේවා!

  • Deshan Unregistered
    Android 4.4 UC Browser 10.1

    Thnks mcn. Digtma demu….

  • Thilan Unregistered
    Android 5 Facebook App 114

    Ela keep it up bro

  • K.M.M.D Unregistered
    Windows 7 Chrome 51

    Thanx bro

  • Wayne Unregistered
    Windows 7 Chrome 56

    Supiri bn.. thanks sub ekata (y)

  • chanuu Unregistered
    Windows 7 Firefox 20

    patta sub eka bro

  • Gathsara Umesh Unregistered
    Windows 10 Chrome 56

    niyamyi sahoo..sab eka ballm thama mm commnt karannee..supata sab eka thibba..jayawewaa..ikmanim ilaga epiyen hamuwemmoo…

  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 56

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  • Pasindu Pramodaya New Subtitler
    Android 6 UC Browser 11.2

    Comment කරපු හැමෝටම thnq ඈ……
    දිගටම subz.lk එකත් එක්ක ඉන්න

  • වයිමා Unregistered
    Android 4.2 Chrome 34

    සබට බා‍ෙහා්‍ෙම තෑන් බං.අර one punch man වග්‍ෙ එකකට සබ් දාමු.

  • ravidu Unregistered
    Windows 7 Firefox 46

    thanks kollo

  • deshan Unregistered
    Android 4.4 UC Browser 10.1

    Thanqq mcn. Anithwtath ikmt demu

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search