ප්‍රිඩේටර්- මිණීමරුවන්ගේ ඝාතකයා
ඔන්න ඉතින් උනු උනුවෙම ඊයෙ රිලීස් උන PREDATOR- KILLER OF KILLERS 2025ඇනිමේෂන් ෆිල්ම් එකට තමයි මේ සබ් එක අරගෙන ආවේ..
PREDATOR- KILLER OF KILLERS 2025
කැටගරිය – Action/Sci-fi
කාලය – 1h 30m
IMDB – 7.8/10
ROTTEN TOMATOES – 97%
ගගූල් පරිශීලක කැමැත්ත – 64%
තිරගතකල දිනය –June 6, 2025
අධ්‍යක්ෂනය – Dan Trachtenberg
Sequel: Predator: Badlands
Producers: Dan Trachtenberg, John Davis, Ben Rosenblatt, Marc Toberoff
කතාව ගැන මොකුත් කියන්නෙ නෑ..බලලම දැනගන්න..
YIFY/YTS
මෙම උපසිරැසිය BLUERAY/WEBDL වීඩියෝ පිටපත් සදහා ගැලපේ.