• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Rellik (2017) [S01 : E01] Sinhala Subtitle

Rellik (2017) [S01 : E01] Sinhala Subtitle

2018/11/03 at 6:15 am
Pasindu Dilshan

ඔන්න යාලුවනේ සුපිරිම ඉංග්‍රීසි Mini Television Series එකක, ඒ කියන්නෙ කෙටි රූපවාහිනී කතා මාලාවක පලවෙනි කොටසට සිංහල උපසිරසි අරන් ආවා. කතාවෙ නම තමා Rellik. ට්‍රේලර් එක බැලුවත් බලන්න ආස හිතෙන කතාවක්. ඉතින් මේක බ්‍රිතාන්‍ය කතා මාලාවක්. Google පරිශීලකයන් මේ කතාවට 78% ක මනාපයකුත් දීල තියෙනවා. ඒ වගේම මේ කොටසෙ IMDB අගය 7.2 ක්. BBC One සහ Cinemax නාලිකා වල තමා විකාශය වුනේ. එක්සත් රාජධානියේ 2017 වසරෙදීත්, ඇමරිකා එක්සත් ජනපදයෙදි 2018 වසරේදීත් මේක විකාශය වුනා. මේක අයිති වෙන්නෙ Crime, Drama, Mystery ගනයට. මේකෙ තියෙන විශේෂත්වය තමා මේකෙදි අපිට කතාව කියන්නෙ ආපස්සට. කොහොමද වැඩේ. ඔන්න දැන් ආපහු උඩට ගිහින් කතාවෙ නම අනිත් පැත්ත ගහල බලන්නකො. අන්න දැක්කනෙ, එතකොට ඒක Killer. නමෙන්ම ඉගියක් දීල තියෙන්නෙ. කොටස් හයකින් සමන්විත මේ කතාවෙ පලවෙනි කොටස විනාඩි 57ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller. කතාව ලියල තියෙන්නෙ Harry Williams සහ Jack Williams සහෝදරවරුන් විසින්.  මේක මුලින්ම විකාශනය කරපු අවස්තාවෙ වැඩිම පිරිසක් නරබපු වැඩසටහන් වල ඉහල තැනක තියනවා.

මේ කතාවෙ ප්‍රධාන චරිතය විදියට Game of Thrones ඇතුල තවත් ටෙලි කතාවල වගේම 11 Minutes, Ghost Machine වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Richard Dormer දායක වෙනවා. ඒ වගේම Supernatural ඇතුලු ටෙලි කතාවල වගේම Final Destination, Almost Anything වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Jodi Balfour සහ King Arthur, G.I. Joe, Divergent වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Ray Stevenson වගේ අය මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මීට අමතරව තවත් නලු නිලියො බොහෝමයක් මේකෙ රංගනයෙන් දායක වෙනවා.

හරි අපි කතාව පැත්තට යමු. මේකෙ කතාව ගැන වැඩිපුර කිව්වොත් ඒක අසාධාරණයක්. අනික ආපස්සටනෙ යන්නෙ. බලන්නමයි වටින්නෙ. Serial Killer, එහෙමත්  නැත්තම් දාම මිනීමරුවෙක් සම්බන්ධව පොලිස් නිලධාරීන් කරගෙන යන පරීක්ෂණයක් වටා තමා මූලික කතාව බැදිල තියෙන්නෙ. ඉතින් ඔහු මූනු අදුරගන්න බැරිවෙන්න ඇසිඩ් වක්කරන නිසා මේවට නමකුත් වැටිල තියෙන්නෙ ඇසිඩ් ඝාතන කියලා. ඉතින් මේ ගැන පරීක්ෂණ බාර පරීක්ෂකවරයාත් මේ ඝාතකයගෙ ප්‍රහාරයට ලක් වුනු කෙනෙක්. ඉතින් අපි කතාවක් බලනකොට ඒක ඉස්සරහට යනකොටනෙ දේවල් දැනගන්න ලැබෙන්නෙ. ඒත් මේකෙනම් ආපස්සට යනකොට තමා දේවල් දැනගන්න පුලුවන් වෙන්නෙ. ඒ වගේම බොහොම අපූරුවට ගලාගෙන යන කතාවක්. ආසාවෙන් බලන්න පුලුවන්. වැඩි විස්තරයක් නොකියන්නෙ රසය නැති කරන්න හොද නැති නිසාමයි.

රූපවාහිනී කතාමාලා වලට උපසිරසි  කරන්න අදහසක් නැතත්, මේක කරන්න හිතුනෙ කොටස් හයෙන් වැඩේ ඉවර නිසා වගේම හොද කතාවක් නිසා. ඉතින් පුලුවන් විදියට ඉතුරු කොටස් පහෙත් උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාලුවනේ නැවත හමුවෙමු. බුදු සරනයි!

සිංහල උපසිරැසිය ලබා ගන්න 919
Rellik (2017) Sub Collection
Next Episode
Rellik (2017) [S01 : E02] Sinhala Subtitle
Profile
10
Movies
6
Tv episodes
16
All

SubzLK වෙනුවෙන් Pasindu Dilshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Sahan Dilanka User
    Windows 8.1Firefox 63

    පට්ටයි මචෝ..මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.බොහෝම ස්තුතියි සබ් එකට.ජයෙන් ජය..

    2018-11-03 at 12:02 pm
    Reply
  • Prabodha Madhusankha Unregistered User
    Android 4.4Firefox 62

    Thank brooo sub ekata tv series enakan balan hitiyeee…

    2018-11-03 at 2:24 pm
    Reply
  • Kasun Unregistered User
    Android 7Chrome 59

    සුප්පා බං සුප්පා

    2018-11-04 at 5:23 am
    Reply
  • Dulara Lakshitha Unregistered User
    Android 5.1Chrome 69

    එල මචෝ දිගටම දෙමු.

    2018-11-04 at 6:28 am
    Reply
  • Namal Ekanayake Unregistered User
    Android 4.2Chrome 66

    Thanks bro. .. aye t😀

    2018-11-04 at 2:20 pm
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!

    2018-11-04 at 9:28 pm
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 70

    නියමයි…සබ් එකට තැන්ක්ස්…මග නවත්තන්නේ නැතිව දිගටම දෙමු…

    2018-11-06 at 12:29 am
    Reply
  • shean Unregistered User
    Windows 10Chrome 90

    Thank bro niyam wadak pwiwnam MINDHUNTER siris akt sub denn..thnks

    2021-05-11 at 9:51 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms