Rellik (2017) [S01 : E05] Sinhala Subtitle
ඉතින් යාලුවනේ ඔන්න rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ පස්වැනි කොටසට සිංහල උපසිරසිය අරන් ආවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ දැන් කතාව ගැන දන්නවනෙ.!දාම මිනීමරුවෙක් පසුපස යන පොලිස් කන්ඩායමක් සහ ඒ ආශ්‍රිත සිදුවීම් වලින් සැදුම්ලත්ක තාවක් මේක. විශේෂත්වය තමා කතාව යන්නෙ ආපස්සට. ඉතින් මේ කතාවෙ අවසන් කොටසට කලින් කොටස තමා මේ. මේකෙ imdb අගය 7.3 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Hans Herbots. ධාවන කාලය විනාඩි 58ක්.
දාම මිනීමරුවෙක්, එහෙමත් නැත්තම් Serial Killer කෙනෙක් මිනිස් ඝාතන එකකට වඩා කරනවනෙ. ඉතින් මේ කොටසින් මේ කතාවට අදාළ මිනීමැරුම් වල පලමු ඝාතනය සිදුවෙන ආකාරය, ඒ කියන්නෙ දොස්තර ටේලර්ගෙ හවුල්කරුවා ඝාතනය වෙන ආකාරය බලාගන්න පුලුවන්. ඒ වගේම මෙතෙක් කතාවෙ දකින්න ලැබුනු යම් චරිතයක් කතාවෙ හිටියෙ නැති තැනට පත්වෙනවා. ඉතින් මේ සිද්දවෙන දේවල් කිහිපයක් විතරයි. ඉතින් හතරවැනි කොටසෙ පෙන්නපු සිදුවීම් වලට කලින් සිදුවීම් තමා මේ කොටසෙ අඩංගු වෙන්නෙ. එහෙනම් යාලුවනේ අවසන් කොටසින් හමුවෙමු. බුදු සරනයි!
නියමයි….සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….