Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Rellik (2017) [S01 : E03] Sinhala Subtitle

/

ඔන්න යාලුවනේ rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ තුන්වෙනි කොටසට සිංහල උපසිරසිය අරන් ආවා. ධාවන කාලය විනාඩි 57 ක්. මේ කොටසෙ imdb අගය 7.0 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller. ඉතින් rellik අනිත් පැත්තට බැලුවම killer. ඒ වගේම පලවෙනි කොටස් දෙක බැලුවනම් තේරෙනවා, කතාව කුතුහලයෙන් පුරවමින් ගලාගෙන යන්නෙ ආපස්සට කියලා. මේ කොටස නම් කරලා තියෙන්නෙ "The Lies We Tell" නමින්.

හරි. දෙවෙනි කොටස බැලුවනම් ඔයාල දකින්න ඇති කතාවෙ ඇතිවුනු ගින්න ගැන වගේම, දොස්තර අයිසැක්ගේ ලැප්ටොප් එක හොරකම් කලේ කවුද කියලත්. ඒ වගේම ඒ ගැන අයිසැක් විමර්ශන කන්ඩායමට කියපු දේවල් ගැනත්. ඒ වගේම ඉලේන් සහ ගේබ්‍රියෙල් එකට ඉන්න ෆොටෝ වගේකුත් ඔහුගෙ ගෙදරට කවුරුහරි යවල තිබුනා. මේවා ඇතුලු තවත් හුගක් දේවල් සිද්ද වුනා ඔයාල දකින්න ඇති. ඉතින් අන්න ඒ දේවල් වලින් පස්සෙ, නෑ නෑ ඒ දේවල් වලට කලින් වුනු දේවල් තමා මේ කොටසින් පෙන්නන්නෙ. ඉතින් කියන්න දෙයක් නැහැනෙ. කතාව බොහොම අපූරුවට ආපස්සට යනවා. ඒ වගේම කතාවෙ මෙතුවක් වුනු දේවල් ලිපියෙ කියන්නත් හරි අමාරුයි. ඒකට හේතුව මේ කතාව යන්නෙ ආපස්සට නිසා යාලුවනේ. එහෙනම් ඊලඟ කොටසින් ආයෙ හමුවෙමු. බුදු සරනයි!

6.2
IMDB

Year : 2017

Actors : Richard Dormer, Jodi Balfour, Paterson Joseph, Lærke Winther

Told in reverse, the show follows DCI Gabriel Markham and his team as they try to hunt down a serial killer.


2025-03-31 11:55 am
Expert Subtitler

Movies

10

Tv Episodes

6

SubzLK වෙනුවෙන් Pasindu Dilshan කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 556
  • File Size : 23.777KB
  • පසිදු සාරංග Admin (Founder)
    Windows 8.1UC Browser 7

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2018-11-07 at 8:09 pm
  • Madawa Mihiranga Unregister User
    Windows 7Chrome 70

    Thnaks machan

    2018-11-08 at 10:34 am
  • Sahan Dilanka Expert Subtitler
    Windows 8.1Firefox 63

    උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.

    2018-11-08 at 12:58 pm
  • Rasindu V. Perera Expert Subtitler
    Windows 10Chrome 70

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-11-09 at 12:56 pm
  • shrhan Unregister User
    Windows 7Chrome 71

    suppa vadak broo

    2019-01-23 at 1:43 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More