Secrets of Sulphur Springs (2021) [S01 : E09] Sinhala Subtitle

2021/07/21 at 6:19 am
වැරදුන මෙහෙයුම
සවානා ගේ අතුරු දහන් වීම තව දුරටත් රහසක් නෙවෙයි ..එත් ඇත්තටම එදා රෑ මොකද වුනේ කියලා දන්නේ බෙන් සහ සවානා විතරයි ..බෙන් ඇත්තටම සවානා ගේ අතුරු දහන වීමට සම්බන්ධ ද නැත්නම් ඇයි එයා හෝටලය මිලට ගත්තේ ...........ඔන්න එහෙනම් ඒ ප්‍රශ්න වලට උත්තර අරන් මම ආවා ..බලන්නකෝ එහෙනම් ..මේ කොටසින් ..ඊලග කොටසින් හම්බ වෙමු
Android 10Chrome 81
තෑන්ක්ස් සබ් එකට සහෝ
Windows 7Chrome 92
බොහොම ස්තුතියි නියම වැඩක්