Sex Education (2019) [S01 : E08] Sinhala Subtitle

December 13, 2019 Senior Subtitler

ඔන්න යාලුවනේ එහෙනම් නොදැනිම අවසාන කොටසටත් ආවා.මතකනෙ ගිය එපියෙදි එරික් ආපහු ඕටිස් එක්ක යාලු උනා.ඒ වගේම මේව් ඇත්තටම කැමති ඕටිස්ට කියලත් අපි දැක්කා.මතකනෙ පාසලේ නැටුමෙදි මේව්ගෙ අයියා කරපු දේවල්.එයත් මේ පාසලේ කලින් හිටපු කෙනෙක්.ඒ වගේම ඇඩමුයි එයාගෙ තාත්තා වෙන ඉස්කෝලෙ ලොකු සර්යි එච්චර හිත හොඳින් නම් නෙමේ ඉන්නේ.ඒ වගේම ජැක්සන් තරහා වෙලා ගෙදරින් ගියා අම්මත් එක්ක රණ්ඩු කරගෙන.මේ ඔක්කොම දේවල් අතරෙ ඕටිස්ගෙ අම්ම ජේකබ් කියන මනුස්සයත් එක්ක සම්බන්දයක් පවත්වනවා.මතකනෙ ඕටිස් නැටුමට ගියෙ ඕලත් එක්කනෙ.නමුත් මේව් කියපු දෙයක් ඕටිස්ගෙන් අහන්න ගිහින් ඕටිස් අතින් වැරදි දෙයක් කියවෙලා ඕලා එතනින් යනවා. හරි අන්තිම එපිය ගැන පොඩ්ඩක් බලමු.ඇත්තටම මේ කතාවෙදි නම් හැමදෙයක්ම හොඳින් විසඳෙන බවක් නම් පේනවා.යම්කිසි දුක හිතෙන සිද්දිත් නැතුවම නෙමේ.ඇත්තටම මේ එපිය ඉවර වෙන්නෙ
දෙවනි කතා සමය එනකල් ඉවසීමක් නැති කරමින්.මම එහෙම කිව්වෙ මොකද කියලා බලන්නකො.Sex Education දෙවනි කතා සමය 2020 ජනවාරි 17 රිලීස් වෙනවා කියලා තමා Netflix ආයතනය දැනට තහවුරු කරලා තියෙන්නෙ.ඒ කියන්නෙ තව මාසෙක විතර කාලයක් තමා තියෙන්නෙ.ඉතින් යාලුවනෙ දෙවනි කතා සමයත් එම සඳහන් කරපු දිනෙ සිට විකාශය වෙන්න ගත්තොත් ඒකෙත් සිංහල උපසිරැසි යාලුවො හැමෝම වෙනුවෙන් අරගෙන එනවා..ඒ නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා.එපිසෝඩ් අටක් පුරාවට මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලටත් හොඳ නරක කියපු හැමෝටමත් මේ කතාවට උපසිරැසි ලබා දීමට අවසර ලබා දීපු subzlk ඇඩ්මින් මඩුල්ලටත් මම ස්තූතිවන්ත වෙනවා..එහෙනම් යාලුවනෙ තවත් උපසිරැසියකින් හමුවෙමු…හැමෝටම සුබ නත්තලක් වගේම ලබන 2020 අවුරුද්ද සියලු දේ ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..!!….ජයවෙවා එහෙනම් හැම දෙනාටම…!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sex Education S01E08 Episode 8 1080p NF WEB-DL DDP5 1 x264-MZABI EZTV
E8 1.74G
GET
හිරාන් වර්ණසූරිය
0 Movies
21 TV Series
21 Total
Discussion (31)
  • Lakmal Unregistered
    Windows 10 Chrome 78

    tank you so mach jayawewa elaga season 02 ekata elaga para denna sho …..

  • M.G. Unregistered
    Android 5.1 Chrome 61

    නියමයි තැනක් මචං ❤️❤️

  • L Unregistered
    Android 8 Chrome 78

    නියමයි සහොදරයා නියම වැඩක් බලන්න ආසවුනත් ඉංගිරිසි දැනුම 0 නිසා බලන්න විදියක් නැතුව හිටියේ ඔන්න ඔයාට පින් සිද්ද වෙන්න ඒ ආසාවක් ඉස්ට උනා සියලු කතා අංග වලට comment කරන්න බැරිඋනා ඒකට සමාවෙන්න ඕනි සිසන් 2ත් ආ සැනින්ම ඕනී හොදේ ඒහෙනම් සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජය වේවා ..🙏🙏😍

  • IDT Unregistered
    Android 9 Opera 53

    Thx bro sub ekata❤

  • Rajitha Unregistered
    Android 9 Chrome 78

    Thanks kathawa genawata…….. Jayawewa…..!

    • Sampath thushara Unregistered
      Android 6 Chrome 78

      Thankyou malli niyama story ekak…..

  • Sathira VI Unregistered
    Android 6 Chrome 76

    Season 2ත් ඔයවගේ ඉක්මනටම ඕනේ 😀😀

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්…..
    Season 2 එකත් ආපු ගමන්ම සබ් අරන් එමු…..

  • Hiran D Ruwanpathirana User
    Android 9 Chrome 78

    නියමයි මචං, පුළුවන් ඉක්මනින්ම, මුලු සීරිස් එකටම sub දීපු එක නම් මරු. ලොකු කට්ටක් කන්න ඇති, ඒ මහන්සියට ගොඩාක් ස්තුතියි,

    සීසන් 2 එකත් ආපූ ගමන්ම, කතාවට සමගාමීව, ඔක්කොටම sub දෙයි කියල හිතනවා.
    ඔබට ජය…… !!!

    • Hirusha Unregistered
      Android 7 Chrome 79

      Onna season 2 relese wela sub demu bro ikmant.waiting for sub

  • Hashan chamara Unregistered
    Android 5.1 Chrome 76

    Tnx bro full session akma download krth sub ntuwa hitiye very tnx

  • PRASHAN Unregistered
    Android 9 UC Browser 12.13

    Thanks bro සබ් එකට පට්ට ආසාවෙන් බලපු එකක් ජයවේවා

  • Kasun Unregistered
    Android 9 Opera 54

    thank you ✌✌

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 75

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search