
හොඳයි යාලුවනේ කොහොමද ඉතින්.. මේ කතාව එන්න එන්නම රසවත් වෙනවා. කලින් එපිය
ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මතකනෙ මේව් වයිලි ගබ්සාවක් කරගත්තා ඒක දන්නෙ දැනට ඕටිස් විතරයි. ඒ හේතුව නිසා මේව් සහ ඕටිස් අතර සම්බන්ධතාවය වැඩිවෙනවා. ඕටිස්ගෙ උපදේෂන වැඩෙත් දැන් නැගලම යනවා. මේව් ගැන අපේ ඕටිස්ට ආදරයක් තිබ්බත් මේව් ගැන ඇහැ ගහගෙන ඉන්න තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජැක්සන්. මේ එපියෙන් බලාගන්න පුළුවන් ජැක්සන් මේව් එක්ක යාලු වෙන්න කරන දේවල්. ඒක හරියනවද නැද්ද කියලත් ඔයාලම බලන්නකො යාලුවනේ. මේ එපිය ඉවර වෙන්නෙ පොඩි දුකක් හිතෙන දේකින්. ඒ මොකද්ද කියලා මන් කියන් නැ. වැඩි කතා ඕන නැ. කතාව බලලා ඉන්නකො.එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු. ජයවේවා හැමෝටම!!

හිරාන් වර්ණසූරිය
Comments: 15
Leave a Reply
Search
Login
Updates










Unstable Sachi
Tq bokka ❤️ All the best ❤️ Anikwath daanna ikmnt 😍🤙❤️
shehan
aiii deiiyoo parakku uneeee////////////// thanks brooooooooooooo
Sampath thushara
Supiri tnx mcn…
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
උපසිරැසියට ස්තූතියි සහෝ
Mineth Sithmaka
උපසිරැසියට ස්තූතියි සහෝ
Rajitha
Thanks machan jayawewa…….!
madhura
Ado ekaknm hodatm madi okkom sub tik dpnko bn ek ek blnn be ptt series ekk mek 😥😥
Madusha
ස්තූතියි සබ් එකට
Sachith
Kollah ikmanata 5th ona
lakmal
tank you sub akta digatama denna jayawawa !
Sanjaya Umayanga
ඊලග එපියත් ඉක්මනට ඕනි සහෝ…
ජය වේවා….
Hashan M. Priyadarshana
thanks bro
Sandaru Nimsara
Sub ekata tnx bro
ලක්ෂාන් සමීර
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!