Login


Not a member? Register or sign up with

Facebook Page

Sex Education (2019) [S01 : E01] Sinhala Subtitle

කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න එහෙනම් හැමෝම ඉල්ලලා තිබ්බ කතාවක උපසිරසි අරගෙන ආවා. ඇත්තටම කිව්වොත් මේක මගේ පළවෙනි උපසිරසිය. අඩුපාඩු තිබුනොත් කියන්න. මේ කතාව විකාශය වෙන්න පටන අරන් තියෙන්නේ 2019 ජනවාරි මාසයේ. මේ වෙනකොට IMDB දර්ෂකයේ 8.3ක් වගේ ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම Rotten Tomatoes වලත් 90% වගේ ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන තියනවා. ඉතින් මේ කතාවෙ ජන්ප්‍රියත්වය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු. මේක පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුලුවන් කතාවක් කතාවක් නම් නෙමේ. ඒ කියන්නේ මේක 18+.තනියම දොර ජනෙල් වහගෙන බලනවනම් තමා නියම රසය ගන්න පුලුවන්. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිතයක් විදියට අපිට දකින්න පුලුවන් ඕටිස්. එයාගෙ අම්මා ලිoගික උපදේශන සපයන කෙනෙක් මේ නිසා ඕටිස් ට ගොඩක් අපහසුතාවයන් වලට මූන දෙන්න වෙනවා ගෙදරදි වගේම ඉස්කෝලෙදිත්. අම්මා ලිoගික උපදේශකවරියක් උනාට මොකද ඕටිස්ට හරියට ස්වයන් වින්දනය කරගන්නත් බැ. ඒ උනාට අම්මට වගේ උපදෙස් දෙන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා මේ කතාවෙදි පෙන්නනවා. ඕටිස් යන ඉස්කෝලෙ ගොඩක් අයට එයාට වගේම පොඩි පොඩි ලිoගික ගැටලු තියනවා. ඕටිස්ගෙ යාලුවෙක් වන වයිලි හිතනවා ඕටිස්ට එයාලගෙ ලිoගික ගැටලු හොඳ කරන්න පුලුවන් කියලා උපදේශනය මගින්. ඉතින් අපි බලමු ඕටිස්ට ඒ දේ කරන්න පුලුවන් වෙයිද කියලා.එහෙනම් කතාව බලලා හොද නරකත් කියන්න. ඊළඟ එපියෙන් හම්බෙමු යාලුවනේ. හැමොටම ජයවේවා !!

8.3
IMDB

Year : 2019

Actors : Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa

A teenage boy with a sex therapist mother teams up with a high school classmate to set up an underground sex therapy clinic at school.


2020-10-22 07:55 pm
Expert Subtitler

Movies

0

Tv Episodes

21

SubzLK වෙනුවෙන් හිරාන් වර්ණසූරිය කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 8428
  • File Size : 22.727KB
  • Sub Update :2020-07-13
  • Madusha Unregister User
    Windows 10Opera 65

    ස්තූතියි සබ් එකට

    2019-12-02 at 6:55 pm
  • Iroshana Unregister User
    Android 7Chrome 71

    Ithuru itikt onee

    2019-12-02 at 7:51 pm
  • ලෙනාඩ් Unregister User
    Android 5.1Chrome 78

    අඩේ සුපිරි 😍

    2019-12-04 at 9:07 am
  • Dinethra Pathum Expert Subtitler
    Android 9Chrome 78

    සබ් එකට තෑන්ක්ස් සහෝ

    2019-12-06 at 11:08 am
  • Jehan Unregister User
    Android 6Chrome 78

    Thanks macn ithuru tikath dnakam balan innawa

    2019-12-09 at 11:26 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඒ වගේම පලවෙනි උපසිරසියට සුබ පතනවා දිගටම කරන් යං වැඩේ 👊..
    ජය වේවා.!

    2019-12-13 at 6:43 pm
  • Vidusha Lakshan Unregister User
    Windows 10Chrome 79

    thanks bro sub ekata.

    2019-12-15 at 9:10 am
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 75

    Sub ekata tnx bro

    2019-12-18 at 8:18 am
  • බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!

    2020-01-01 at 3:09 pm
  • Kasun Unregister User
    Android 8.1Chrome 78

    මචන් sub එක බොහෝම ස්තූතියි.

    ඒත් හැම තිස්සෙම වගෙ ඉලක්කම් වගයක් වැටෙනවනේ. හරි අමාරුයි බලන්න.

    2020-01-02 at 9:57 pm
  • Kasun Unregister User
    Android 8.1Chrome 78

    ඉලක්කම් වැටෙනවා බලන්න අමාරුයි

    2020-01-02 at 9:58 pm
  • K.A Raveen Junior Admin
    Windows 10Chrome 88

    sub ekata thanku brother

    2021-02-24 at 12:46 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More