Sex Education (2019) [S01 : E07] Sinhala Subtitle
සුබ දවසක් යාලුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හත්වෙනි කොටසටත් ආවා. මතකනෙ මම කිව්වා ගිය එපියෙදි කෙනෙක් කතාවට එකතු වෙනවා කියලා. ඒ කෙනා තමයි මේව් වයිලිගෙ සහෝදරයා ෂෝන් වයිලි. ඉතින් එයා කොහොම කෙනෙක්ද කියලා ඔයාලට පොඩි වැටහීමක් එන්න ඇතිනෙ. තාමත් එරික් ඕටිස් එක්ක තරහෙන් තමයි ඉන්නෙ. ඕටිස් සමාව ගන්න හැදුවත් වැඩෙ හරියන පාටක් නම් නැ, අපි බලමු මේ කොටසෙදිවත් වැඩේ හරියයිද කියලා. මතකනෙ ඕටිස්ගෙ ගෙදරට එනවා අර කෙල්ල පොඩි වැඩකට. එතනදි ඔයාලට බලාගන්න පුළුවන් වෙන්න ඇතිනෙ ඇයි ඕටිස් මෙච්චර බය කියලා. ඒක ඕටිස් පොඩි කාලෙදි තාත්තා කරපු වැඩක් නිසා කියලා. මේ අතරෙ ඕලා ටික ටික ඕටිස්ට ලන් වෙනවා වගේ. හත්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හැරෙමු. මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් එරික් ආපහු ඕටිස් එක්ක යාලුවෙයිද නැද්ද කියන එක හරියටම. ඒ වගේම මේ කතාවෙදි ඉස්කෝලෙ පවත්වන නැටුමක් එක්ක තමයි කතාව යන්නෙ. ජැක්සන් එක්ක යාලු වෙලා හිටියට මේව් කැමති ඕටිස් ටද? එහෙම නැත්තන් ඇත්තටම ජැක්සන්ටද? මේ එපියෙන් ඔයාලට ඒකට උත්තරයක් හම්බවේවි. එහෙනම් යාලුවනේ කතාව බලලා ඉන්නකො.. Sex Education පළවෙනි කතා සමයේ අවසාන එපියත් එක්ක නැවත හමුවෙමු.... හැමෝටම ජය වේවා!!
IMDB
Year : 2019
Actors : Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa
A teenage boy with a sex therapist mother teams up with a high school classmate to set up an underground sex therapy clinic at school.
2020-10-22 07:55 pm
- Download : 5866
- File Size : 24.78KB
Sex Education (2019) [S01 : E06] Sinhala Subtitle
Sex Education (2019) [S01 : E08] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 8.1Chrome 75
Sub ekata tnx bro
Android 9Chrome 78
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!
Windows 10Chrome 79
nice! thnk