Sex Education (2019) [S01 : E06] Sinhala Subtitle
Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa
ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු හයවෙනි එපියත් අරගෙන ආවා. පරක්කු උනාට මුලින්ම සමාව ඉල්ලනවා. මතකනෙ ගිය එපියෙ ෆොටෝ එකක් ගැන ප්‍රශ්නයක් විසඳන්න ඕටිස්ට බාරවෙනවා කොහොමහරි ඔය සිද්දිය නිසා ඕටිස්ට එරික්ගෙ උපන්දිනේ දවසෙ එරික් එක්ක යන්නත් බැරිවෙනවා. මේව් ජැක්සන් එක්ක යාලුවෙලා දැන් මාසෙකුත් ගිහින්. ඕටිස් නම් කියන්නෙ එයාට ගානක් නැ කියලා ඒක. ඔය අතරෙ ඕටිස්ට යන්න බැරිඋන නිසා එරික් තනියම ආපහු එනවා. ඒ එන අතරෙ පොඩි කරදරේකුත් වෙනවනෙ. කොහොමහරි කතාව දුර දිග ගිහින් එරික් ඕටිස් එක්ක තරහ වෙනවා.
අද කතාවෙන් මොකද වෙන්නෙ කියලා බලමු. එරික් ආපහු ඕටිස් එක්ක යාලු වෙයිද? එරික් ඉන්නෙ හොඳ මානසිකත්වෙකින් නම් නෙමේ. ඕටිස් ඇයි ස්ව්‍යන් වින්දනය කරගන්නත් බය කියලා මේ කතාවෙදි ඔයාලට බලාගන්න පුළුවන්. මේ එපියෙ තව අලුත් චරිතයක් කතාවට එකතු වෙනවා. බලන්නකො ඒ කව්ද කියලා.. එහෙනම් මේකත් බලලම ඉන්නකො..ඊළඟ එපියෙන් හම්බවෙමු. ජයවේවා හැමෝටම!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
එලම බොක්ක.
Thanks sahoo
THANKS FOR SUB
Keep it up
Thanks for sub
Thanks jayawewa…….!
ස්තූතියි සබ් එකට
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
patta saho.. adarei honde… bs tc
Sub ekata tnx bro
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!