කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න කිව්වා වගේම Sex Education කතාමාලාවෙ දෙවනි කතා සමයත් අරගෙන ආවා. කට්ටියම ගොඩක් ආසාවෙන් බලන් හිටපු කතාවකට උපසිරැසි කරන්න ලැබීමත් සතුටක් විදිහට සලකනවා. වැඩි කතා ඕන නෑ. මතකනෙ කලින් කතාසමය ඉවර උන හැටි.ජැක්සන් මේව් සම්බන්දෙ නතර වෙනවා. ඕටිස්ගෙ ප්‍රශ්නෙ විසදෙනවා. ඒ වගේම ඕටිස් ඕලා එක්ක යාලු වෙනවා. මේව් ඒක දැකලා එතනින් යනවා. ඕක තමා අන්තිමට උනේ…
මේ කතාවෙදි නම් කතාවට අලුත් චරිත දෙක තුනක්ම එකතු වෙනවා. කවුද කියලා කතාව බලලම දැනගන්නකො. ඒ වගේම මේකෙදිත් කලින් වගේම ආතල් කෝටියයි වැඩ නම් තවත් එහෙම්ම තමයි. ආසාවෙන් කතාව බලන්න පුලුවන්. එහෙනම් යාලුවනේ කතාව බලලම ඉන්නකො. ඊළඟ උපසිරැසියත් ඉක්මනට අරගෙන එන්නම්. ජයවේවා හැමෝටම !!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
මචං සබ් එකට ස්තුතියි ඉක්මනටම සබ් එක දුන්නට ආයෙමත් ස්තුතියි අනිත් ටිකත් ඉක්මනටම දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා
Thanks jayawewa…….!
අනිත් සෙට් එකත් ඉක්මනට ඔනේ…මොනා උනත් සබ් එක සුපිරී 😂😂😂💔
සම්පූර්ණ සීසන් එකම ගත්තා…සබ් නෑනෙ තාම 😐😐
Me khmda okkma seasom tika gnne plz kiynmko
kiynmko
Bro download krnna link akak dennko
සුපිරි එකක් මෙක
ammo thnks bn ……..jaya
Sub ekata tnx bro
සබ් එක දාන්න බෑනෙ බං.😥😥
මොකක්ද අවුල?
SRT file එකක් නෙවේනෙ බං තියෙන්නෙ.Notepad එකෙන් open වෙන්නෙ😥
Fixed.. 🙂
තෑන්ක්ස් බං එල🤘 අනික දැන් google sarch කල්ත් sex education s02e01 කියලා උඹලගෙ site එක පෙන්නෙන්නෙ නෑ බං.කොහොම හරි අනිත් සයිට් වල්ට ඉස්සෙල්ලා උඹලා සබ් එක දුන්නා ජය..💓.අනිත් ටිකක් පුලුවන්නම් ඉක්මනින් දහන් මචං good luck🤘
හම්මටසිරි ආපු ගමන්ම සබ් එකත් සෙනිකව දීලා 👊👊.. බොහොම ස්තුතියි මචං ඉතුරු කොටස්වලටත් දෙමු ඉක්මනට 😊👍👍..
ජය වේවා.!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
එල මචං. තෑන්ක්ස්. දිගටම කරගෙන යමු
adoooo tnx mchan
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sub ekata thanks
Episodes 8 අරන් තියෙන්නේ ඒවටත් ඉක්මනට sub ඕනේ 😋
Thanks bro…….
උපසිරැසියට බොහොම ස්තුතියි ..ilaga ekath ikmanata one bokka