Singularity (2017) Sinhala Subtitle
කාලෙකින් වගේ තමා ෆිල්ම් එකක් ගෙන්නෙ මේ..අලුත් එකක්ම ගේන්න හිතුවා ඒක නිසා... තව කියන්න ඕනි දෙයක් තමා absentia කතාමාලාවත් තව සති 3නකින් ඉවර වෙන්න නියමිතයි. 8 වෙනි එපිය හෙට නිකුත් වෙනවා.. කෙත් සබ් එක ආපු සැනින් දෙන්න බලන්නම්... මේක 2017 නොවැම්බර් 3 වෙනිදා නිකුත් වුන එකක්..මිනිත්තු 92ක් පුරා දිවයව මෙම සිනමාව IMDB 6.5ක අගයක රැදී ඉන්නවා..මේක අයත් වෙන්නෙ Sci-Fi ඝනයට.
කතාව පැත්තට හැරුනොත්,
මේක පටන් ගන්නෙ 2020 වර්ශයේ සිදුවන සිදුවීමකින්.ඒ තමා VA කියන කර්මාන්තයකින් ලෝකය අලුත් තාක්ශනික දේවල් දෙන්න ආරම්භ කරලා තියෙනවා ඒ වගේ ම පස්සෙ මෙම ආයතන හමුධා උපකරණ පැත්තට නැඹුරු වෙනවා ඒකෙන් සිවිල් ජීවිත ගනනාවක් මරණයට පත් වෙනවා.ඒ හැමදේටම එරෙහිව මිනිසුන් කොටසක් හඩ නැගුවත් කිසිම පලක්නම් වෙන්නෙ නෑ.ඒ අතරම මෙම ආයතනයෙන් අලුත්ම කෘත්‍රිම බුද්ධියක් ලොවට හදුන්වා දෙනවා ඒ තමා ක්‍රෝනොස් එය හදුන්වා දීමත් එක්කම එය ක්‍රියාත්මක කරනවා.එය සකසා තිබෙන්නෙ මිනිස්ප්‍රශ්න විසදීමට වුවත් සිද්ද වන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ඒ තමා ක්‍රෝනොස් කියන කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වී මොහොතකින් තීරණය කරනවා පෘථිවිය ඉවත් කරයුතු එකම ප්‍රශ්නය මිනිසුන් බව.ඒ මොහොතේම ඒ රාත්‍රියේදීම මනුශ්‍යවර්ගයා ලෝකයෙන්ම අතුගාදමන්නට කටයුතු කරනවා කිසිවෙකුටත් නවත්වීමට නොහැකි වෙනවා.ඉන්පසු අවුරුදු 60ට පසුව ලෝකයේ දිවිගලවා ගත් කිහිප දෙනෙකු ලොව පුරා විසිරී සිටිනවා නමුත් තවමත් ක්‍රෝනොස් තම පෙර ක්‍රියාමාර්ගයම අනුගමනය කරමින් මිනිසුන් විනාශ කරමින් ගමන් කරනවා..ඔය අතරතුරදී අවුරුදු 60පමණ පෙර, ක්‍රොනෝස් මනුශ්‍යවර්ගයා මුලිනුපුටා දැමීම ආරම්භ කල කල්හි ජීවත් වූ ඇන්ඩෘ ඩේවිස් නමැති තරුණයා විනාශ වූ නගරයකින් මතුවෙනවා.
නමුත් ඔහුව ක්‍රෝනොස් හි නිර්මාතෘ වූ එලයිස් වෑන් හා ඔහුගේ සහෝදරයා නිරීක්ශනය කරනු ලබනවා.ඒ ඔහුව, බේරුණ මිනිසුන් සිටිනවා යැයි කියන බලකොටුවක් වන අවුරෝරා වෙත යන්නට උත්සහ දරන ගැහැනු ලමයෙක් සමග මිත්‍ර කර එම අවුරෝරා වෙතට පිවිසීමටයි.....මන්ද ක්‍රෝනොස් ගේ පලමු හා එකම අරමුණ මනුශ්‍ය වර්ගයා මුලිනුපුටා දැමීම හෙයිනි... ඇත්තටම කවුද මේ ගැහැනු ලමයා ? අවුරෝරා ඇත්තක්ද නැතහොත් එය මිත්‍යාවක්ද ? එලයිස් වෑන් අවුරෝරා හොයාගනීද ? පිලිතුරු දැනගන්න කතාව නරබන්න කියලා ආරාධනා කරනවා...
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
WEB-DL පිටපත් සදහා
Spoiler Warning : In 2020, a supercomputer deems mankind a threat and launches an all-out attack. Nearly a century later, two teenagers struggle to survive in the rubble of a ruined world, hoping to reach a sanctuary where humans live without fear of robots...
- Download : 12418
- File Size : 27.932KB
- Sub Update :2020-12-31
Windows 7UC Browser 7
සහෝ සබ් කරපු Revolt ෆිල්ම් එකත් බැලුවා. සුපිරියි.
මේකත් අරගෙන බලනවා.
සබ් එකට තෑන්ක්ස්.
Android 7UC Browser 11.2
එලම සහෝ???
Windows 10Firefox 54
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Android 7UC Browser 11.2
ස්තූතියි මදූශ
Windows 8.1Chrome 61
elama saaho thnaks
Android 7UC Browser 11.2
ස්තූතියි අසිත සහෝ✌️✌️
Android 5.1Chrome 50
sinhala sub akata thanks
Android 4.4Facebook App 57
Elama sahoo..sub
Ekata thanks….???
Android 7UC Browser 11.2
ස්තූතියි සුමින්ද සහෝ ???
Android 6Firefox 56
සුපිරි වැඩක් සහෝදරයා,එළ
Android 7UC Browser 11.2
ස්තූතියි පැතුම් සහෝ✌️✌️✌️✌️
Windows 7Chrome 62
niyamaiii brooo…..
Android 7UC Browser 11.2
ස්තූතියි ලක්ශිත…
Windows 10Opera 48
සබට තුති………..දිගටම සබ් දෙන්ඩෝ………….
Android 7UC Browser 11.2
අනිවාර්යයෙන් සහෝ
Windows 7Firefox 54
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Android 7UC Browser 11.2
ස්තූතියි කාන්ත…
Windows 10Chrome 61
බොහොම ස්තුතියි.
ජයවේවා.
Android 7UC Browser 11.2
ස්තූතියි මදුසර
Android 4.2Chrome 34
???ස්තුති සහො.මෙකනම් horrer එකක් නෙමෙවගෙ ???
Android 7UC Browser 11.2
නෑ විද්‍යා ප්‍රභන්ධයක් ලස්සනයි..
Android 6UC Browser 11.4
සබ් එක බාගත්තා … දැන් ඉතින් බලන්න ඕන ෆිල්ම් එක. සබ්ට ස්තුති සහෝ !!
Android 7UC Browser 11.2
හම්මෝ ස්තූතියි කිත්මාල් සහෝ