• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Ukrainian Movies
  • Stolen princess: Ruslan and Ludmila (2018) Sinhala Subtitle

Stolen princess: Ruslan and Ludmila (2018) Sinhala Subtitle

2018/06/29 at 8:08 pm
Hasitha Prasad
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ටික දවසකින් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් දෙන්නත් බැරිවුණ නිසා මේ වතාවෙ මම තෝරගත්තා මේ වසරේ නිකුත්වුණ ආදායම් වාර්තා තැබූ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් ත්‍රිමාණ සජීවීකරණ කිව්වම අපිට නිතැතින්ම මතක් වෙන්නෙ හොලිවුඩයනෙ. හැබැයි මම අද ගේන චිත්‍රපටය යුක්රේනයේ නිර්මාණය වුණ චිත්‍රපටයක්. භාෂාවනම් ඉංග්‍රීසි. යුක්රේන නම තමයි Vykradena pryntsesa: Ruslan i Ludmila ඉංග්‍රීසියෙන්නම් Stolen princess: Ruslan and Ludmila. යුක්රේනය කිව්වම අපි හැමෝම දන්නව යුක්රේනය  කලක් රුසියාවට අයත්ව තිබී පසුව වෙනම රාජ්‍යයක් ලෙස වෙන්වූ රාජ්‍යයක්. දන්නවනෙ රුසියාව සාහිත්‍යය පැත්තෙන් ඉතාම සාරවත්. ඉතාම සුන්දර අපූරු ළමා කතන්දර රැසක්ද ඇතුලත් ඒකට. අපූරුවට සිංහලයට පරිවර්තනය වී අපි පොඩිකාලේ කියවපු ලස්සණ වසිලිස්සා, හත්පෙති මල,වැඩ බැරි දාස එහෙමත් මතක ඇති ගොඩක් අයට...ඒවයෙ තිබුණ සුන්දර චිත්‍ර, අපූරු සිත්ගන්නාසුළු නිමාව තමයි අපිව වැඩියම ආකර්ශණය කරගත්තෙ. අද මේ ගේන Stolen Princess හෙවත් සොරාගෙන ගිය කුමරිය ජනප්‍රිය රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ Ruslan and Lyudmila කාව්‍යය පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් . නිර්මාණකරුවන් මුලින්ම තීරණය කරල තියෙන්නෙ මෙය 2D නොහොත් ද්විමාන විදියට හදන්නයි, ඉන් පසුවයි අදහස වෙනස් කරල 3D විදියට නිමවල තියෙන්නෙ. හැබැයි හොලිවුඩය අනුකරණය කරන්නට නොයා රුසියානු අන්‍යතාවය තබාගෙන ත්‍රිමාණ සජීවීකරණය කලානම් මෙය මීට වඩා ලස්සණ වෙන්න තිබුණා කියන එකයි මගෙ පෞද්ගලික හැඟීම. රුසියානු ශෛලිය මම දැක්කෙ මෙහි එන රාජ මාලිගාවෙ පිටත පෙනුමෙ විතරයි. සමහරවිට නිර්මාණකරුවන් හොලිවුඩ් ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් කීපදෙනෙකුගෙ සහය ලබාගන තියන නිසා වෙන්නත් ඇති එහෙම වෙන්න ඇත්තෙ. කෙසේ හෝ තිරගත වූ දින සිට යුක්රේනය තුල අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන යුරෝපය තුලත් සාර්ථකව තිරගතවූ මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 6.7ක් වන අතර ගූගල් පරිශීලකයන් 94%කගේ ප්‍රසාදයත් දිනාගෙන තිබෙනවා. මෙහි රචනය Yaroslav Voytseshek ගෙන් වන අතර අධ්‍යක්ෂණය Oleh Malamuzh ගෙන්. චිත්‍රපටයේ කතාව පැත්තට යන්න කලින් කියන්න ඕනෙ මේ චිත්‍රපටයට මේ ලිපිය ලියන මොහොත ( 2018:ජූනි :29) වනතුරුත් ඉංග්‍රීසි උපසිරැසියක් හෝ වෙන කිසිම භාෂාවක උපසිරැසියක් නිකුත් වී නෑ. අද එයි හෙට එයි කිය කිය දවස් ගාණක් බලා හිටියත් එන පාටක් නැති නිසා අංකන දත්ත පිටපතකුත් හදාගෙන අසාලිවීමක් කරන්න තීරණය කලා. ගොඩක්ම දෙබස් තේරුම්ගන්න පුළුවන් වුණත් ලයින් පහක් හයක් තියනවා ශ්‍රවණය කිරීමෙන් තේරුම්ගන්න නොහැකිවුණ . කතාවට ගැටලුවක් නොවෙන්න අනුමාන වශයෙන් එයින් කීපයක් මම සකස් කලා. කොහොමහරි ඉතින් දවස් කීපයක මහන්සිය තමයි අද මේ ඕගොල්ලො හමුවට එන්නෙ. ඒ වගේම මෙයට හොඳ මට්ටමේ උපසිරැසියක් නිකුත් වුණ ගමන්ම ඒ අඩුපාඩු ලයින් කීපය නිවැරදි කරල නැවත උපසිරසිය සකස් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පිටපත ගැනනම් කියන්න දෙයක් නෑ Web-Dl එකක් නිසා වීඩියෝ සහ ඕඩියෝ තත්වය ඉතාම හොඳයි. එහෙනම් දැන් අපි යමු කතාව පැත්තට.. රුස්ලාන් කියන්නෙ නළුවෙක්. වේදිකාවේ සහ නිවෙසින් නිවෙසට යමින් ජනයා තම රඟපෑමෙන් සතුටු කරමින් තමයි රුස්ලාන් ජීවිකාව ගත කරන්නෙ. රුස්ලාන්ට මේ කාර්යයට ඉන්නවා සහායකයෙක්, එයා තමයි නෙස්ටර්. නෙස්ටර් තමයි රුස්ලාන් රඟපාන නාට්‍යවල රචකයා. හැබැයි ඉතින් නෙස්ටර් ලියන්නෙම සුරංගනා කතා.. ඒවුණාට රුස්ලාන් කැමති නයිට්වරුන්ට, දවසක නයිට්වරයෙක් වීම තමයි රුස්ලාන්ගෙ එකම හීනය. මේ කතන්දර නිසාම රුස්ලාන් රඟපාන චරිතවලටත් එතරම් සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ නෑ. ඔහොම ඉන්න අතරෙ රුස්ලාන්ට මුණ ගැහෙනවා සුන්දර තරුණියක් , ඈ නමින් මිලා. දෙන්නා අතරෙ ප්‍රේමයක් දළුලා වැඩීගෙන එනකොටම , එනවා ලොකූ බාධාවක්...  ඒ තමයි ෂොන්මෝ නම් බලගතු මායාකරුවෙක්. ඉතින් තම ආදරය වෙනුවෙන් රුස්ලාන් මේ ෂොන්මෝ එක්ක කරන සටනයි චිත්‍රපටයෙ තියෙන්නෙ. එහෙනම් මම ඉන් එහාට කියන්නෙ නෑ, ඔයගොල්ලො නරඹලම බලන්න. ඉතාම සුන්දර චිත්‍රපටයක් බව කියන්න පුළුවන් බය නැතිව. චිත්‍රපටයෙ නිල වෙබ් අඩවියෙ සබැඳිය තමයි පහලින් තියෙන්නෙ.. කැමති අයට ගිහින් බලන්න පුළුවන්, චිත්‍රපටයෙ විස්තර ගොඩක් තියනව මේකෙ. තව චිත්‍රපටයෙ පෝස්ටර්, වෝල්පේපර්ස් එහෙම ගන්න තියනව විවිධ ප්‍රමාණවලින්. https://stolenprincess.com/en/

උපසිරැසි බාගත කරගැනීමේදී ලැබෙන උපදෙස් පිළිපදින්න.

(1) මුලින්ම පහතින් ඇති " සිංහල උපසිරැස ඩවුන්ලෝඩ් කරගන්න" බටනය ක්ලික් කරන්න.

(2)ඉන්පසුව "උපසිරස ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න" බටනය ක්ලික් කොට තත්පර පහක කාලයක් රැඳීසිටින්න.

(3) ඉන්පසු Skip Ad යන බටනය ක්ලික් කරන්න.

(4) එවිට උපසිරැසිය ස්වයංක්‍රීයවම ඩවුන්ලෝඩ්වනු ඇත.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 16602
The Stolen Princess
  • 720p (bluray)
    775.25 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.46 GB
    Download Torrent
  • 720p (web)
    770.92 MB
    Download Torrent
  • 1080p (web)
    1.45 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • joe Unregistered User
    Android 5.1Chrome 67

    subtitles dena loku loku site walath ..mee movie eke subtitles thaama naha…..thank you

    2018-07-23 at 10:24 am
    Reply
  • ashan lankanath Unregistered User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ………………good luck ………..

    2018-07-25 at 5:55 am
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 67

    Ela saho thanks

    2018-07-25 at 12:49 pm
    Reply
  • kavi Unregistered User
    Windows 10Chrome 68

    elaaa thnkz broo

    2018-08-21 at 11:21 am
    Reply
  • CrZy Shan User
    Windows 7Chrome 68

    Ela saho thanks

    2018-09-07 at 11:44 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 70

    ස්තුතියි උපසිරසියට සහෝ…

    2018-11-05 at 7:25 am
    Reply
  • ඉෂි ද සිල්වා ExPERT Subtitler
    Windows 8.1Edge 85

    thanx sub ekata.:star_struck:

    2020-09-06 at 8:19 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms