Taboo [S01 : E03] Sinhala Subtitle
*කුඩම්මත් එක්ක ගනුදෙනු………*
මුලින්ම කියන්න ඕනේ උපසිරැසිය පොඩ්ඩක් පරක්කු වුනා මේපාර.ඒක නිසා සමාවෙන්න. ඒක නිසා කෙලින්ම වැඩේට බහිමු. කතාව ගැන කියනවනම් ගියසතියේ ඉවර වුනේ ජේම්ස්ට පිහියෙන් ඇනපු තැනින් ඔන්න අද බලාගන්න පුළුවන් කව්ද කොහොමද ඔහුව බේරෙන්නේ කියලා.එත් එක්කම අද කතාවේ අර කලින් ආපු අර ජේම්ස්ගේ කුඩම්මා කියගත්ත්ත කෙනත් එනවා.එයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලත් අද කතාවෙන් බලාගන්න පුළුවන්.ඒ වගේම පෙරදිග ඉන්දියානුවන් අලුත් පාර්ශවයක් එක්ක එකතුවෙලා මේ කුඩම්මට ගේමක් දෙන්න තමයි හදන්නේ මොකද වෙන්නේ කියල දැනගන්න ඕනේ නම් ඉතින් අද කතාව බලන්නම ඕනේ.
එත් එක්කම කියන්න ඕනේ මේ කාලේ එංගලන්ත භාෂාව ටිකක් වෙනස් ගොඩක්ම අමාරු වචන යෙදුම් තමා තියෙන්නේ එක නිසා ටිකක් වැරදි තියෙන්න පුළුවන්. මම පුළුවන් උපරිම සාදාරන විදිහට උපසිරැසිය දෙන්න ලොකු උත්සහයක් දුන්න.අද වැඩිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඇති.තව දෙයක් කියන්න ඕනේ අපි මේ උපසිරැසි කරලා ලැබෙන දෙයක් නැහැ ලැබෙන එකමදේ ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර වල සතුට තමයි එක නිසා Download කරනවා වගේම පල්ලෙහායින් පොඩි හෝ කොමෙන්ටුවක් ගෙන යන්න අපේ හිතසුව පිණිසවත් කියලා.ඊළඟ එපියෙන් හම්බෙනකම් හැමෝටම බුදුසරණයි.
thnks yo yo…ithuru 3nat ikmnta denno……
thanks machan sub ekata
Adee patta machan
Tnx mcn ithuru tikatat demu aa
Ty malli….Wellcome Back….
Ado pin bn ubata.ithuru tikath ikmanata demu kollo
Thankz do.. ithuru tikath ikamata dahan kollo..
Ela ela…. anith epiyath dunnan hodai
Pattam mcn…
Thnx sub akata…
Best sinhala subtitle web site i ever seen…
Fast more than another sinhala subtitle web sites…
User friendly & browser easy…
Thnx bro sub…
Keep it us subzlk…
Also keep it up bro…
Suppa mcn…thnq…
පට්ට දිගටම සබ් දෙන්න සහෝ……………….!