The Adventures of Tintin (1991) [S02 : E07] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්… ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාලාවේ 7 වෙනි කොටසයි අරගෙන ආවේ වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් වැඩි කතා නැතුව කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතී සහෝ..ඉතුරුවගෙත් සබ් ඉක්මනටම දෙන්ඩ
young justice series ake sub dennakoo