හොදයි එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාළාවේ 9 වෙනි කොටසයි අද මේ අරගෙන ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් වැඩි විස්තරයක් කරන්නේ නෑ කතාව ගැන..කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරන ගමන්, ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වය පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි….

Year :
1991
Genre :
Animation, Adventure, Crime
Actors :
Colin O'Meara, Thierry Wermuth, Christian Pellissier, Henri Labussière
Writer : N/A
Director :
N/A
Plot : The Adventures Of The Young Reporter, His Faithful Dog And Friends As They Travel Around The World On Adventures.

සිංහල උපසිරැස Download කරගන්න 326 times
ගොඩාක් ස්තූතියි මල්ලි සබ් එකට.
බොහොම ස්තූතියි සහෝ
Thanks bro