Trending

The Adventures of Tintin (1991) [S02 : E03] Sinhala Subtitle

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් අරගෙන ඔයාලා වෙතට ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතාවේ තුන්වෙනි කොටස අරගෙන ඔයාලා වෙත අරන් ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..

එහෙනම් කතාව ගැන මතක් කරන්නම් අද කතාවේ ටින් ටින් ළග තියෙන්නේ ඇත්ත පිළිමය නෙමෙයි…ඒ වගේම පස්සෙන් ආපු ජාවාරම් කාරයෝ ආපහු නිදහස් වෙනවා, ටින් ටින් පිළිමය ගැන විස්තර හොයන්න අරුම්බයාවට යන හැටි තමයි කතාවේ තියෙන්නේ..එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Adventures of Tintin (1991) Sub Collection
Discussion (3)
  • Madusha Unregistered
    Windows 10 Opera 50

    බොහොම ස්තූතියි සහෝ

  • wmcsubhash Unregistered
    Windows 10 Chrome 63

    ස්තූතියි සහෝ

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search