The Adventures of Tintin (1991) [S02 : E03] Sinhala Subtitle

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් අරගෙන ඔයාලා වෙතට ආවා..මේ ඔයාලා ආස කරන කාටුන් කතාවේ තුන්වෙනි කොටස අරගෙන ඔයාලා වෙත අරන් ආවේ...එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.. එහෙනම් කතාව ගැන මතක් කරන්නම් අද කතාවේ ටින් ටින් ළග තියෙන්නේ ඇත්ත පිළිමය නෙමෙයි...ඒ වගේම පස්සෙන් ආපු ජාවාරම් කාරයෝ ආපහු නිදහස් වෙනවා, ටින් ටින් පිළිමය ගැන විස්තර හොයන්න අරුම්බයාවට යන හැටි තමයි කතාවේ තියෙන්නේ..එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි...
IMDB
Year : 1991
Actors : Colin O'Meara, Thierry Wermuth, Christian Pellissier, Henri Labussière
The adventures of the young reporter, his faithful dog and friends as they travel around the world on adventures.

2020-12-23 09:36 pm
- Download : 558
- File Size : 12.743KB
The Adventures of Tintin (1991) [S02 : E02] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Opera 50
බොහොම ස්තූතියි සහෝ
Windows 10Chrome 63
ස්තූතියි සහෝ
Android 5.1Opera 37
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!