The Adventures of Tintin (1991) [S02 : E10] Sinhala Subtitle
හොදයි එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කාටුන් කතා මාළාවේ 10 වෙනි කොටසයි අද මේ අරගෙන ආවේ. එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.
එහෙනම් කතාව ගැන ටිකක් මතක් කරන්නම් අබිරහස් ලෙස ඉන්දන නිසා වාහන පුපුරන එකක් හොයන එක තමා අද කතාවේ තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරන ගමන්, ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වය පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
thanks bro
ටින් ටින් ඉතුරු ටික දෙන්නෙ නැද්ද සහෝ
බොහොම ස්තුතියි සහෝ. 🙂
පුලුවන් නම් ඉතුරු ටිකටත් සබ් දෙමු.
ජය!