The Adventures of Tintin (1991) [S02 : E08] Sinhala Subtitle
හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් කියලා කියන ගමන්..ඒ වගේම සමාවවත් ඉල්ලන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා…මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 8 වෙනි කොටසයි අද අරගෙන ආවේ එහෙනම්..පොඩි කාලයක් නැවතුන එක ගැන නම් මම කණගාටු වෙනවා කොහොමහරි පටන් ගත්ත දෙයක් ඉවරම කරලා දානවා කියලා හිතාගෙන ආයෙත් වැඩේට බැස්සා…. හැමදාම වගේ මට අදහස් දක්වන සියළුම දෙනාවම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා..
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම් ටින් ටින් සහ එයාගේ යාළුවෝ දෙන්නයි ටැපියෝපොලිස් වලට යන ගමනක් ගැන තමයි කතාවේ තියෙන්නේ….ඒ යන්නේ එයාලව කුමන්ත්‍රණයක් සදහා සම්බන්ධ උනා කියන හේතුවකට…. කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…ඔයාලගේ සියළු කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි…
Elama, aluth tv show ekakata sub dennako…
digatama damu. jaya weva
බොහොම ස්තූතියි සහෝ
ගොඩාක් ස්තූතියි මල්ලි SUB එකට. ඒත් මල්ලි මේ SUB එක SPELBINDER එකේ එකනේ..!
බොහොම ස්තූතියි ඒක කිව්වට දැන් හරි..පොඩි වැරදීමක් වෙලා.