The Adventures of Tintin (1991) [S02 : E01] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..ඔයාලගේ ඉල්ලීම ඉෂ්ට කරන්න කරන්න තවත් ආරම්භයක් දෙන්නයි මේ සුදානම් වෙන්නේ…එහෙනම් ඔයාලා ආසකරන කාටුන් කතාවේ දෙවනි සීසන් එකේ පළවෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම් කඩා වැටුණු උල්කාපතක් සොයා ගවේෂණ කණ්ඩායමක්, සමග ටින් ටින් සහ කැප්ටන් යන ගමනක් තමයි අද කතාවේ තියෙන්නේ…එහෙනම් කතාව නරඹන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
sthuthuyi saho sub ekata.oya nm supiriyi
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Maze 2017 aka sub aka ona broo
season 1 complete karata thanks bro!!!!. mekath puluwan widihata digatama suba denna.
sub ekata thanks saho.. jaya wewa!!
Sub ekata thanks machan