The Adventures of Tintin (1991) [S02 : E02] Sinhala Subtitle
එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා, මේ ඔයාල කැමති කාටුන් කතාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස අරගෙන ආවා, එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් කතාව ගැන කියන්නම්, අද කතාවේ තියෙන්නේ කෞතුකාගාරයක නැති උනු අබිරහස් පිළිමයක් ටින් ටින් සොයාගෙන ආකාරයයි..වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
sub ekata thanks saho.bs
බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks saho.. jaya wewa!!