The Boys (2019) [S01 : E02] Sinhala Subtitle

Published August 14th, 2019 by

The Boys – කොල්ලෝ (2019)

EP : 02 ට්‍රාන්ස්ක්ලූශන්ගෙ අවසානය..
( චෙරි )

කොහොමද යාලුවනෙ..! මේ අරගෙන එන්නෙ කොල්ලන්ගෙ 2වෙනි කොටස.
මේකෙ පලවෙනි කොටස් දෙක බාර වුනේ මට, ලොකු වගකීමක්.. ඒක හරියට කලාද කියල දැනගන්න ඕන ඔයාලගෙ අදහස් වලින් තමයි.අදින් පස්සෙ ඉදන් අපේ සහන් සහෝ ඊලග කොටස් 2ක කරයි.මේක මම හිතන විදිහට කතාවෙලා සබ් කරන්න පටන් ගත්තු එකම කතා මාලාව. ඒක ලොකු දෙයක් මොකද අලුත් කතාවක් ඉක්මනට ඔයාලට දෙන්න පුළුවන් වෙන එක. අනික කියම්න ඕන මේක ගොඩක් සබ් ලයින් තියෙන කතාවක්. ඉතින් එක එපියක් කරනව කියන්නෙ ෆිල්ම් එකක් කලා වගේ..

මේ කොටසෙ IMBD අගය 8.8 # වෙනව. කතාවෙ ගොඩක් දේවල් අපිට මේ කොටසින් තේරුම් ගන්න පුලුවන්. The boys කණ්ඩායමට අලුතෙන් සාමාජිකයන් කීප දෙනෙක් එකතු වෙනව, ඒ වගේම 7 දෙනාගෙ කණ්ඩායමේ ට්‍රාන්ස්ක්ලූශන් එහෙම නැත්නම් අදෘශ්‍යමාන වීරයාව ඉවරයක් කරනව.. එහෙනම් කතාව බලලම ඉන්නකො..
ආයිමත් අලුත් සබ් එකකින් හම්බවෙමු.. ජය වේවා..!!

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
9.0
90%
77%

Comments: 22

  • සහන් සුලක්ඛණ

    sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා

    August 14, 2019 at 10:22 pm
    Reply
    • Mihira Madushanka

      බොහොම ස්තුතියි සහො ..

      August 15, 2019 at 11:15 am
  • රවිඳු නෙත්සර

    සහන් ඔයා සබ් එක දානකන් බලන් ඉන්නෙ හොඳේ…

    August 15, 2019 at 12:30 am
    Reply
    • Mihira Madushanka

      බොහොම ස්තුතියි සහො අදහසට..
      සහන් සබ් එක දාල තියෙන්නෙ…

      August 15, 2019 at 11:15 am
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    August 15, 2019 at 4:47 am
    Reply
    • Mihira Madushanka

      අනිවාර්යයෙන්ම.. ස්තුතියි සහො..

      August 15, 2019 at 11:16 am
  • ahehan

    sub akanam alakiri akatama dunnaa palaveni epiyee mul tika baladdi nam meee mona jaravakda kiyala hithunaa tika tika pahu weddi amuthu gathiyak wenas kathavak kiyala therunaa thanks brooo

    August 15, 2019 at 5:30 am
    Reply
    • Mihira Madushanka

      ඔව් කතාව සුපිරි සහො..
      අදහසට බොහොම ස්තුතියි.

      August 15, 2019 at 11:17 am
  • shehan p

    Thanks bro
    Sub eka niyami saho
    Godk pin bro
    Good luck
    Jaya wewa …..!
    Saho Podi illimk thiyenwa
    Pluwanm me wage set Wella the expanse tv series ekta sub dennako.
    Plzzzzzzzz………….

    August 15, 2019 at 8:24 am
    Reply
    • Mihira Madushanka

      අදහසට බොහොම ස්තුතියි සහො..

      August 15, 2019 at 11:18 am
  • kasuna

    supiriiiiiiiiiiiiiiii

    August 15, 2019 at 9:14 am
    Reply
    • Mihira Madushanka

      බොහොම ස්තුතියි සහො..

      August 15, 2019 at 11:18 am
    • Sanka Dilshan

      සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!!!!
      දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා කියල පතනවා…

      August 16, 2019 at 7:43 pm
  • sajeewa

    Mu nisa tama sub parakku.

    August 15, 2019 at 12:38 pm
    Reply
    • Mihira Madushanka

      බොහොම ස්තුතියි සහො අදහසට.. අපි කව්රුත් හිතල සබ් එක පරක්කු කරන්නෙ නෑ..
      ඉතින් දිගටම කතාව එක්කම ඉන්න.

      August 15, 2019 at 9:57 pm
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එකතු වෙලා දෙන එක නම් සුපිරි වැඩක්….
    සබ් එකත් සුපිරි කතාවත් සුපිරි….
    Subzlk එකත් එන්න එන්න දියුණු වෙනවා වගේ….

    August 15, 2019 at 7:38 pm
    Reply
    • Mihira Madushanka

      බොහොම ස්තුතියි සහො. ඔයාට..
      ඔයාලගෙ අදහස් වලින් තමයි අපි ඉස්සරහට යන්නෙ.

      August 15, 2019 at 9:56 pm
  • Sanka Dilshan

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!!!!
    දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා කියල පතනවා…

    August 16, 2019 at 7:44 pm
    Reply
  • පසිදු සාරංග

    sub ekta thanks saho.

    August 16, 2019 at 8:51 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. ඉතුරු එපිසෝඩ් ටිකත් ඉක්මනට දෙමු.. 🙂
    ජය වේවා.!

    August 20, 2019 at 5:11 pm
    Reply
  • Lakshand

    එල බං වැඩේ මරු

    August 27, 2019 at 9:18 pm
    Reply
  • Shelby

    Thanks Machan <3

    September 1, 2020 at 10:04 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021