Home TV Shows English TV shows The Boys (2019) [S01 : E04] Sinhala Subtitle

The Boys (2019) [S01 : E04] Sinhala Subtitle

!…ස්පයිස් වල ෆීමෙල්…!(18+)

කොහොමද කට්ටියටම. සමාවෙන්න මේ එපිය පරක්කු වුනාට.කාට හරි බනින්න ඕනේ නම් CIB එකට බනින්න.අපේ පැත්තට සිකුරාදා කරන්ට් එක තිබ්බේ නැහැ.උදේ 8 විතර ගිහින් ආවේ හවස 5 විතර. ඒ වගේම සෙනසුරද මට පන්ති දවසෙම.හවස කොහොම හරි ඇවිත් ඉවර කරලා තමයි දැන් මේ දෙන්නේ.පාන්දර 2කට.කමක් නැහැ ඉතින් මොනවා කරන්නද නේද? ඔන්න මේ පාර නම් වැරැද්ද මගේ නෙවෙයි. එයාලා තමයි කරන්ට් එක දුන්නේ නැත්තේ. හොඳයි මේ කොටසේ නම තමයි The Female of the Species.ඉතින් මේ කොටසේ imdb අගය 9.0 වගේ ඉතාමත ඉහළ අගයක් ගන්නවා.

ඔයාලට තුන්වෙනි කොටස මතක ඇතිනේ. සංයුක්ත V අරගෙන ඒ-ට්‍රේන් තරඟය දිනපු හැටි. ඒ වගේම අපේ හියුහි හොයා ගන්නවා ඒක නිසා තමයි ඒ-ට්‍රේන්ට එදා එයාගේ වේගය පාලනය කර ගන්න  බැරි වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම පොප්ක්ලෝව ඉතින් ඒ-ට්‍රේන් කියපුවට තරහ ගිහින් එයත් පොඩ්ඩක් ඒවා අරගෙන පිස්සු කෙලල අන්තිමට කොහේවත් යන අහිංසක මනුස්සයෙක්ව මරපු හැටි එහෙම. ඒ වගේම ඉතින් අපේ boys ලා ටික ඒ වාසියක් විදිහට අරගෙන ගනු දෙනුවකට යන හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම හියුහි අඳුර ගන්නවා ඇනී කියන්නේ ස්ටාර්ලයිට් කියලා. ඉතින් ඒක හොඳ විදිහට වෙන හැටි ඔයාලා හැමෝම දැක බලා ගන්න ඇති.

ඔන්න ඉතින් මේ කොටසේදී අපේ ගැහැණු චරිතය නැත්නම් ෆීමෙල්ව මුලින්ම පෙන්වනවා. ඉතින් එයා ගැන කියන්නේ නැහැ. බලලම ඒ ගැන දැන ගන්න. ඒ වගේම අද ඔයාලට පෙනෙයි හෝම්ලෑන්ඩර් කොච්චරක් නම් අසම්ජ්ජාතියෙක්ද කියලා.

එහෙනම් ඉතින් වැඩිය කියන්නේ නැහැ, කියන්න බැහැ නිදි මත නිසා. ගොඩක් දෙනාගේ ඉල්ලීම මත එක දිගට american gods ටික දීලා ඉවර කරන්න හිතුවා. ඒක නිසා grimm එක පොඩ්ඩක් පිටිපස්සට යනවා. ඒ වගේම පැහැදිලිවම කියනවා grimm එක නවත්වන්නේ නැහැ, ටික දවසකට විතරක් දෙන්නේ නැහැ කියලා විතරයි කියන්නේ.ඒක නිසා පරක්කු වුණු ගමන් කුණු හරුපෙන් බැනලා දාන්න එපා. අනික fb පිටුවට කෙලින්ම ඒක ගැන අහන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්න තමයි මෙතන දැම්මේ. ඉතින් ඇමරිකන් gods වලින් හමු වෙමු. එතකං ඔයාලා හැමෝටම ජය වේවා!

 

  • Details
  • Trailer
  • Download links

Year : 2019

Rating : 9.0

Genre : Action, Comedy, Crime, Sci-Fi

Actors : Karl Urban, Jack Quaid, Antony Starr, Erin Moriarty

Writer : N/A

Director : N/A

Plot :

A group of vigilantes set out to take down corrupt superheroes who abuse their superpowers.

WEB-DL

WEB-DL සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 1633 times


සහන් සුලක්ඛණ

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි

The Boys (2019) Sub Collection


මේවත් බලන්න

Medici (2016) [S01 : E08] Sinhala Subtitle

එපිසෝඩ් 8ක් තියෙන Medici: Masters Of Florence කතාමාලාවේ පලවෙනි season එකේ අන්තිම එපියයි මේ. මේක …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

16 comments
  1. Sonal

    El el ලිපිය ගොඩාක් hodai

  2. Chinthaka

    Sub eka aul.

  3. Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. shehan

    thanks machan …. mechchara katta kagena sub dena ubalata mokatada ban api baninneee

  5. shehan p

    Thanks bro
    Patta bro
    Godk pin bro
    Good luck
    Jaya wewa……!

  6. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එමු…
    American Gods එක අරන් එන එක නම් සුපිරි…
    එක ඉවර කරලා Grimm එක කරන්න…

  7. Namila

    Sub ekta thanks mchn.. ithuru episodes tikath danna mchn..ela

  8. rajitha

    Thanks machan……jayawewa…..!

  9. Mahith

    ඊළග ewath ikmanata ona

  10. Denuwan121

    thanks for sub

  11. Hashan M. Priyadarshana

    Godak sthuthi bro sub ekata… Ithuru episode tikath ikmanata demu..
    Jaya wewa.!

  12. Madushan

    Thanks bro

  13. සඳකැලුම්

    සබට බොහොම ස්තුති…. අඩේ ඉක්මනට අනිත් ටිකත් දෙන්නකෝ…. පීස්….

  14. Suraj

    අනිත් සබ් ටිකත් ඉක්මනට ඕන

  15. Mr.Robot

    Series ekk tiyagena balanne nathuwa uda balan hitiya palaweni para😂 balanna bari kamakata neme feeling eka lesatama ganna ona nisa😂😂 plz mchn american gods iwara takgala iwara karaganna🙊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *