The Boys (2019) [S01 : E02] Sinhala Subtitle
The Boys – කොල්ලෝ (2019)
EP : 02 ට්‍රාන්ස්ක්ලූශන්ගෙ අවසානය..
( චෙරි )
කොහොමද යාලුවනෙ..! මේ අරගෙන එන්නෙ කොල්ලන්ගෙ 2වෙනි කොටස.
මේකෙ පලවෙනි කොටස් දෙක බාර වුනේ මට, ලොකු වගකීමක්.. ඒක හරියට කලාද කියල දැනගන්න ඕන ඔයාලගෙ අදහස් වලින් තමයි.අදින් පස්සෙ ඉදන් අපේ සහන් සහෝ ඊලග කොටස් 2ක කරයි.මේක මම හිතන විදිහට කතාවෙලා සබ් කරන්න පටන් ගත්තු එකම කතා මාලාව. ඒක ලොකු දෙයක් මොකද අලුත් කතාවක් ඉක්මනට ඔයාලට දෙන්න පුළුවන් වෙන එක. අනික කියම්න ඕන මේක ගොඩක් සබ් ලයින් තියෙන කතාවක්. ඉතින් එක එපියක් කරනව කියන්නෙ ෆිල්ම් එකක් කලා වගේ..
මේ කොටසෙ IMBD අගය 8.8 # වෙනව. කතාවෙ ගොඩක් දේවල් අපිට මේ කොටසින් තේරුම් ගන්න පුලුවන්. The boys කණ්ඩායමට අලුතෙන් සාමාජිකයන් කීප දෙනෙක් එකතු වෙනව, ඒ වගේම 7 දෙනාගෙ කණ්ඩායමේ ට්‍රාන්ස්ක්ලූශන් එහෙම නැත්නම් අදෘශ්‍යමාන වීරයාව ඉවරයක් කරනව.. එහෙනම් කතාව බලලම ඉන්නකො..
ආයිමත් අලුත් සබ් එකකින් හම්බවෙමු.. ජය වේවා..!!
sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා
බොහොම ස්තුතියි සහො ..
සහන් ඔයා සබ් එක දානකන් බලන් ඉන්නෙ හොඳේ…
බොහොම ස්තුතියි සහො අදහසට..
සහන් සබ් එක දාල තියෙන්නෙ…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
අනිවාර්යයෙන්ම.. ස්තුතියි සහො..
sub akanam alakiri akatama dunnaa palaveni epiyee mul tika baladdi nam meee mona jaravakda kiyala hithunaa tika tika pahu weddi amuthu gathiyak wenas kathavak kiyala therunaa thanks brooo
ඔව් කතාව සුපිරි සහො..
අදහසට බොහොම ස්තුතියි.
Thanks bro
Sub eka niyami saho
Godk pin bro
Good luck
Jaya wewa …..!
Saho Podi illimk thiyenwa
Pluwanm me wage set Wella the expanse tv series ekta sub dennako.
Plzzzzzzzz………….
අදහසට බොහොම ස්තුතියි සහො..
supiriiiiiiiiiiiiiiii
බොහොම ස්තුතියි සහො..
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!!!!
දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා කියල පතනවා…
Mu nisa tama sub parakku.
බොහොම ස්තුතියි සහො අදහසට.. අපි කව්රුත් හිතල සබ් එක පරක්කු කරන්නෙ නෑ..
ඉතින් දිගටම කතාව එක්කම ඉන්න.
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සබ් එකතු වෙලා දෙන එක නම් සුපිරි වැඩක්….
සබ් එකත් සුපිරි කතාවත් සුපිරි….
Subzlk එකත් එන්න එන්න දියුණු වෙනවා වගේ….
බොහොම ස්තුතියි සහො. ඔයාට..
ඔයාලගෙ අදහස් වලින් තමයි අපි ඉස්සරහට යන්නෙ.
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!!!!
දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා කියල පතනවා…
sub ekta thanks saho.
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. ඉතුරු එපිසෝඩ් ටිකත් ඉක්මනට දෙමු.. 🙂
ජය වේවා.!
එල බං වැඩේ මරු