The Boys (2019) [S01 : E03] Sinhala Subtitle

!...ටිකක් අර ගන්න...!(18+)
හොඳයි කොහොමද කට්ටියටම.ඉතින් ඔන්න උදෙන්ම මම කතාව අර ගෙන ආවා. මේ කොටසේ නම තමයි Get Some. ඒ වගේම මේ කොටසේ imdb අගය 8.7 වගේ ඉතා විශාල අගයක් ගන්නවා. ඔයාලා කලින් කොටසේදී දකින්න ඇතිනේ ස්ටිල්වෙල්ට නොකියා තමයි හෝම්ලෑන්ඩර් අර ප්ලේන් එක බිම ලේසර් විදලා කඩලා දැම්මේ.ඒ වගේම ඒක ඒ කොටසේදී ස්ටිල්වෙල්ට ඩීප් කියනවා. ඉතින් දකින්න ඇතිනේ ඒකෙන් ඩීප්ට හෝම්ලෑන්ඩර් බනිනවා.ඉතින් ඒ වගේම ඔයාලා දකින්න ඇති ට්‍රාන්ස්ලූසන්ට්ව ඉවරයක් කරන්න බුචර් රහසිගත ලිපිගොනු ගන්න CIA එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ ගෙදරට යනවා.ඒත් ඉතින් එයා දෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේම ඔයාලා දකින්න ඇති එයාව විනාශ කරන්න ක්‍රමයක් ෆ්රෙන්චි එක්ක එකතු වෙලා හොයනවා.ඒත් ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ.නමුත් අන්තිමේදී ෆ්රෙන්චි ඒක හොයා ගන්නවා.කොහොම නමුත් එයාලව හෝම්ලෑන්ඩර්ට කොටු වෙන්න ගිය අවස්තාවේදී බුචර් ෆ්රෙන්චිගේ තැන විනාශ කරලා හෝම්ලෑන්ඩර්ව වෙන පැත්තකට යවනවා. ඉතින් ඒ වෙලාවේදීම වගේ අපේ හියුහි ට්‍රාන්ස්ලූසන්ට්ව පැනලා යද්දී අල්ල ගන්නවා. ඉතින් එයා කොච්චර හියුහිට කියලා කියලා යන්න හැදුවත් අන්තිමට ඌව නැතිම වෙනවා දැක්කනේ. බූම්. මොකට කියනවද මට එතනදී නම් හිනා ගියා. හොඳයි ඔයාලට මේ කොටසේදී දකින්න ලැබෙයි කලින් වතාවල් වලදීද ඇහුණු සංයුක්ත V කියන සංයෝගය ගැන. ඒක හරියටම මොකක්ද කියලා අද කතාවෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.මම ඒක ගැන පොඩි විස්තරයක් ඊලඟ කොටසේදී කරන්නම්. ඉතින් එහෙනම් කට්ටිය.වැඩිය කියන්න ඕනේත් නැහැ.කට්ටිය හොඳටම කතාවට කැමතියි වගේ නේ.ඊලඟ කොටස හෙට අරං එන්නම්.එතකන් හැමෝටම සුබ දවසක්. ජය වේවා!
9.0
IMDB
IMDB
Year : 2019
Actors : Karl Urban, Jack Quaid, Antony Starr, Erin Moriarty
A group of vigilantes set out to take down corrupt superheroes who abuse their superpowers.

2022-02-14 09:44 am
SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 8906
- File Size : 29.072KB
- Sub Update :2020-08-22
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
The Boys (2019) Sub Collection
Previous Episode
The Boys (2019) [S01 : E02] Sinhala Subtitle
Next Episode
The Boys (2019) [S01 : E04] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2025-02-12
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
unknownOpera Mini 4.4
සබ් එකට බොහොම ස්තූතියි බ්රෝ…
ජය වේවා.!
Android 6Chrome 76
Thankz sub akata 😁☺❤❤❤
Windows 10Chrome 76
Thanks Machan <3