The Boys (2019) [S01 : E07] Sinhala Subtitle

August 23, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ දිනවල ලහි ලහියෙ ඔබ හමුවට එන The Boys (2019) කතාමාලාවට මටත් කොටස් දෙකකින් දායක වෙන්න ලැබුණා. ඉතින් මුලින්ම ඒ පිලිබඳව පසිඳු සහෝදරයාටත් ස්තූති කරන ගමන්ම , මේ අරගෙන එන්නෙ එහි 7වන කොටස. මේ කොටස නම් වෙන්නෙ The Self-Preservation Society නමින්. මෙයට ලැබී ඇති IMDB අගය 9.0ක්. මම කතාව ගැන මුකුත් කියන්න යන්නෙ නෑ, අපේ අනිත් සහෝදරවරු පෙර කොටස්වල ලිපිවලින් කතාව හොඳින් පැහැදිලි කරල තියන නිසා. එහෙනම් ගිහින් එන්නම්, 8වන එසේත් නැත්නම් අවසන් කොටසත් සමගින් හමුවෙමු ( එම කොටසත් උපසිරැසි කරලයි තියෙන්නෙ, අඩුපාඩු බලන්න තියනවා තවම), රැඳී ඉන්න සබ්ස් එල් කේ සමගම.

උපසිරැසිය WEB-DL පිටපත් සඳහා වේ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (13)
  • Prabodha20 Unregistered
    Android 8.1 Chrome 76

    Sthuthi sahooo obata ..

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 76

    sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා.දිගටම මේ වගේ sub කරන්න.13 reason why ඇවිත් කියලා කතාවක් යනවා. දන්නේ නම් නැහැ. පොඩ්ඩක් බලන්න.දැනුවත් වීමක් කරා.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      සීසන් 3 ඇවිත් තියෙන්නෙ, සහන්. ඊයෙ රෑ වගේ ඇවිත් තියෙන්නෙ මම හිතන්නෙ.

    • හශාන් Unregistered
      Android 9 Chrome 79

      බොහොම ස්තූතී… දිගටම සබ් කරන්න

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරිම වැඩක්…මේ වගේ සබ් දෙමු දිගටම…
    අන්තිම එපියත් ඉක්මනටම අරන් එමු…

  • rajitha Unregistered
    Windows 7 Chrome 76

    Thanks machan…….jayawewa……!

  • shehan p Unregistered
    Android 6 UC Browser 11.5

    Niyami saho
    Thanks saho
    Godk pin saho
    Good luck

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    ගොඩකි ස්තුතියි සහෝ සබ් එකට.. 👊 ඉතුරු එපිසෝඩ් ටිකත් ඉක්මනට ගේමු..
    ජය වේවා.! 😊

  • shehan Unregistered
    Windows 7 Chrome 76

    elama bannn elamaaa

  • Suraj Unregistered
    Android 9 Chrome 74

    අදම දාන්න පුලුවන්ද බ්‍රෝ අන්තිම එකත්

  • Chanuka Unregistered
    Android 5.1 Chrome 43

    MachanThe Magicians [S04 Sinhala Subtitle eka dnnako plz

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

  • Shelby User
    Windows 10 Chrome 76

    Thanks Machan <3

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search