The King Loves (2017) [S01 : E25] Sinhala Subtitle

/

The king loves
(රජුගේ ආදරය)

“මිනිස්සුන්ගේ සතුට දැකලා “

“තමනුත් සතුටු වෙන රජ කෙනෙක් වෙන්න.”
මේ වගේ රජ කෙනෙක් රජ වුනෝත් වෙනස් ලෝකයක් දකින්න පුළුවන් වෙයි එහෙම නේද ?
කොහොමද මං 25 වෙනි කොටසත් ගෙනාවා දැන්නම් කතාවේ භාගෙට වඩා ගිහින් තියෙන්නේ .
මේ කොටසේ නම් හැංගිලා තියෙන රහස් එලියට එන කොටසක් …

“මිනීමරුවෙක් ගේ නැගණියකට …”

“යුව රැජිණිය වෙන්න පුලුවන්ද ?”
මේ කතාව කියන්නේ කවුරුද කියලනම් ඔයලට හිතන්න පුළුවන්.
කුමරු නම් ටික ටික ඔහුගේ බලය වැඩි කරගන්නවා.. ටික ටික ඒ අස්ස්සේ කරදරත් ටික ටික එනවා.
කුමරුට උදව් කරන්න ගිහින් කුමරුගේ මෑණියන් ට වෙන දේ මොකක්ද ? ඔයාලම බලන්න්කෝ.
එහෙනම් ,

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

7.5
IMDB

Year : 2017

Actors : Se-ha Ahn

Set in the Goryeo dynasty, it tells the story of a young and ambitious monarch Won (Im Si-wan) with a desire to conquer, and two people who shape his destiny; childhood friend Rin (Hong ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 1537
  • File Size : 16.891KB
  • buddhi shehan User
    Android 6UC Browser 12.1

    එනකල් බලාගෙන හිටපු episode එකක් subtitles
    එකට ස්තුතිය

    2019-02-23 at 9:58 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    2019-02-24 at 9:08 pm
  • Upul Unregister User
    Windows 7Chrome 72

    Thanks sub ekata.niyamai sathiyakata sub 2kak dena ekanam godak hoda deyak

    2019-02-25 at 9:32 am
  • ආදරනීය ගීතයක් Unregister User
    Windows 8.1Chrome 72

    godakkk lassana kathawak …………… asawen balan innawa ilaga sub eka denakan………………thnx uuuuuuuuuuuuuuuuuuuuuu……………………..

    2019-02-25 at 12:11 pm
  • Rawidu Unregister User
    Android 8Chrome 72

    (The Crowned Clown information. 2019 drama )
    Me korean drama ekatath sub krnnkoo

    2019-02-26 at 7:36 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 72

    thank you sub ekata godakk

    2019-02-27 at 11:25 am
  • Upul Unregister User
    Windows 7Chrome 72

    26 Enakam Maga bala siti

    2019-03-04 at 8:45 am
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

    2019-03-05 at 9:13 pm
  • Lasantha Kelum User
    Android 7UC Browser 12.1

    බොහොම ස්තූතී ඉෂී😀

    2019-03-06 at 9:11 pm
  • Amila Dilshan Unregister User
    Windows 10Chrome 72

    beautiful drama….thank you very much

    2019-03-07 at 1:05 pm
  • Amila Dilshan User
    Windows 10Chrome 72

    thanks for sub

    2019-03-07 at 1:11 pm
  • සබට ස්තුතියි සහෝදරිය.

    2019-05-09 at 5:39 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *