The King Loves (2017) [S01 : E26] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
කොහොමද ඉතින් මං මේ පාර කොටස ගෙන්න ගොඩාක් පරක්කු වුනා.එකට හේතුව නම් මට exam එකක් තිබ්බා.එකට පාඩම් කරලා exam එක ලියලා එහෙන්මම යාළුවන් එක්ක සිරිපාදේ ගියා ඒ නිසයි පරක්කු වුනේ. මං සිරිපාදේ ගිහින් ආව ගමන් sub දාන්න ගත්තා.. දැන් තමා ep 26 ඉවර වුනේ.
මේ කොටසේ නම් කොහොමද මං කියන්න ඕන සෝහා අලුත් පෙනුමකින් ඔයලාට බලන්න පුළුවන්.
තව රිනා ගේ රහසත් එළිවෙනවා. වගේම ඒ නිසා රින් ට වෙන දේ ..සෝන්ග් ඉන් යුව රජුගෙයි රිනා ගෙයි සොයා ගන්න බැරි වුනු දුර්වල කමක් හොයා ගන්නවා .ඒ දෙන්නා වෙන් කරන්න ..ගොඩක් දේවල් වෙනවා වුනත් මං මුකුත් කියන්නේ නැහැ .මේක ඉක්මනට දෙන්න ඕන නේ .එහෙනම් …..
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
sub akata Thank…
Thnz sub ekata
එල මචං…
ela ela thank
Thank you sub ekata.. pualage wada asse apitath kpohoma hari welawa wen karala sub eka denawata godak pin hode… Jaya wewa !! BS!!!
සබට තෑන්ක්ස් සිස්!
බොහොම ස්තූතී ඉෂී😀
thank you ishi….ela ela
thanks for sub
oyatath godak thanx .. comment walin maawa dirimath karnawata.
සබට ස්තුතියි සහෝදරිය.