The King Loves (2017) [S01 : E25] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
“මිනිස්සුන්ගේ සතුට දැකලා “
“තමනුත් සතුටු වෙන රජ කෙනෙක් වෙන්න.”
මේ වගේ රජ කෙනෙක් රජ වුනෝත් වෙනස් ලෝකයක් දකින්න පුළුවන් වෙයි එහෙම නේද ?
කොහොමද මං 25 වෙනි කොටසත් ගෙනාවා දැන්නම් කතාවේ භාගෙට වඩා ගිහින් තියෙන්නේ .
මේ කොටසේ නම් හැංගිලා තියෙන රහස් එලියට එන කොටසක් …
“මිනීමරුවෙක් ගේ නැගණියකට …”
“යුව රැජිණිය වෙන්න පුලුවන්ද ?”
මේ කතාව කියන්නේ කවුරුද කියලනම් ඔයලට හිතන්න පුළුවන්.
කුමරු නම් ටික ටික ඔහුගේ බලය වැඩි කරගන්නවා.. ටික ටික ඒ අස්ස්සේ කරදරත් ටික ටික එනවා.
කුමරුට උදව් කරන්න ගිහින් කුමරුගේ මෑණියන් ට වෙන දේ මොකක්ද ? ඔයාලම බලන්න්කෝ.
එහෙනම් ,
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
එනකල් බලාගෙන හිටපු episode එකක් subtitles
එකට ස්තුතිය
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Thanks sub ekata.niyamai sathiyakata sub 2kak dena ekanam godak hoda deyak
godakkk lassana kathawak …………… asawen balan innawa ilaga sub eka denakan………………thnx uuuuuuuuuuuuuuuuuuuuuu……………………..
(The Crowned Clown information. 2019 drama )
Me korean drama ekatath sub krnnkoo
thank you sub ekata godakk
26 Enakam Maga bala siti
සබට තෑන්ක්ස් සිස්!
බොහොම ස්තූතී ඉෂී😀
beautiful drama….thank you very much
thanks for sub
සබට ස්තුතියි සහෝදරිය.