The King Loves (2017) [S01 : E24] Sinhala Subtitle

February 21, 2019 Expert Subtitler

The king loves (රජුගේ ආදරය)

“එදා මගේ කිරිල්ලිය”

“හැම තැනම සම්පුර්ණයෙන්ම මල් වලින් රතු මල් වලින් පිරුණු තැනක.”

“ටික වෙලාවකට නැවතිලා හිටියා”

“ඒ සිනහව දැක්ක ගමන් මං දැනගත්තා “

“මේ ළමයව ලබා ගැනීම වෙනුවෙන්”

“මං ඔක්කොම අත අරියි කියලා “

“සමහර විට මගේ මිතුරත්”

“මගේ ආත්ම ගෞරවයද”

“ඔක්කොම අත ඇරලා දානවා “

“ඒ වුනත්”

“මට වෙන කරන්න දෙයක් නැහැ.”
මං ටිකක් නෙමේ ගොඩක් පරක්කු වුනා sub එක දෙන්න.පොඩි පොඩි කරදර ටිකක් නිසා එහෙම වුනේ
මං 24 වෙනි කොටස ගෙනාවා. මේ කොටසේ මං විශේෂ මුකුත් කියන්නේ නැහැ. නමුත් කුමරු තමන්ගේ යුවරජ තනතුර බෙර ගන්න දෙයක් කරනවා ඒක හොද ක්‍රමයක්ද නරක ක්‍රමයක් ද කියලා
බලලා තීරණය කරන්නකෝ …ඉක්මනට sub එක පොස්ට් කරන්න ඕන නිසා ලිපිය මං මෙච්චරයි ඔයාලට දෙන්නේ නැත්තන් තව වෙලා යනවා .එහෙනම් ,

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (10)
  • buddhi shehan User
    Android 6 UC Browser 12.1

    THanz sub ekata

  • නදීකා Unregistered
    Android 8.1 Samsung Browser 7.2

    බොහොම ස්තූතියි …🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗🤗

  • Upul Unregistered
    Windows 7 Chrome 72

    Thank you very much

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 72

    Late unath sub eka denawa neee Thanxxx godaaaariyakkkk.. Jaya wewa!! BS!!

  • Rawidu Unregistered
    Android 8 Chrome 72

    (The Crowned Clown information. 2019 drama )
    Me korean drama ekatath sub krnnkoo

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Opera 58

      kk. mulin mekata sub dala inna epai mewa iwara wunama ekata dnnam.

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

  • Amila Dilshan Unregistered
    Windows 10 Chrome 72

    thank you sis

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 74

    පට්ටයි ,ඒ වගේම නියමටම sub එක තියනවා.

  • Peththathanthrige Dilshani Unregistered
    Android 9 Chrome 81

    Thank you…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search