• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Tick [S01 : E01] Sinhala Subtitle

The Tick [S01 : E01] Sinhala Subtitle

2017/12/09 at 8:58 am
ලක්ෂාන් සමීර

සුබ දවසක් වේවා අපේ Subz LK රසිකයින්ට.ඔන්න එහෙනම් තවත් ටීවී සීරිස් එකකට උපසිරැසි ගේන්න පටන් ගත්තා.ඇත්තෙන්ම කිව්වොත් ආයිමත් සීරිස් එකකට සබ් කරන්න මගේ වැඩි කැමැත්තක් තිබුනේ නෑ.ඒත් මං මේ සීරිස් එකට සබ් දෙන්නේ හේතු දෙකක් උඩ.එක තමා පලමු සමය විදියට මේ සීරිස් එකේ විකාශය වෙලා තියෙන්නේ කොටස් 6ක් වීම.එතකොට දෙවෙනි හේතුව තමා මේකේ රේටින්.මේකේ IMDB අගය 7.4/10 වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.ඔන්න ඔය හේතු නිසා තමයි මං මේ සීරිස් එකට සිංහල සබ් දෙන්න තීරණය කලේ.

මේ ටීවී සීරීස් එකේ නම තමා 'ද ටික්' (The tick).2016 හා 2017 වසර වල තමා මේක විකාශය කරලා තියෙන්නේ.ක්‍රියාදාම හා හාස්‍ය යන මාතෘකාව ඔස්සේ නිර්මාණය කරලා තියෙන මේ සීරිස් එකත් සුපිරී වීරයෝ සම්බන්ධ කතාවක්.සාමාන්‍යයෙන් සුපිරි වීරයෝ කිව්වාම අපිට මතක්වෙන්නේ මාවල් හා ඩී.සී කියන ආයතන.හැබැයි මේ සීරිස් එක අයිති මේ කාටවත් නෙවේ.මේක නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකාවේ Amazonආයතනය.ඉතින් මේකෙදි අපිට හමුවෙන වීරයා තමා ටික් කියන්නේ.ඉංග්‍රීසි වලින් ටික් කියන්නේ ඔය කිනිතුල්ලෙක් වගේ පොඩි සතෙකුටනේ.ඉතින් නමේ හැටියටම අදාල චරිතයත් නිර්මාණය කරලා තියෙනවා.ඉතින් තවත් පොඩි විස්තර ටිකක් බලමු.

  • නිෂ්පාදනය - Ben Edlund
  • නළු නිලියන් - Peter Serafinowicz,Griffin Newman,Valorie Curry...
  • වර්ගීකරණය - Action & Comedy

පලවෙනි කොටසින්,

පලවෙනි කොටස ගැන කිව්වොත්, මාත් තවම බලලා තියෙන්නේ එක එපියක් විතරයි.මේ කතාවෙ හම්බවෙන සතුරා තමා ටෙරර් කියන මනුෂ්‍යයෙක් නොවන කෙනා.මේ නඟරේ හිටපු හොඳම වීරයා තමයි සුපීරියන් කියන්නේ.සුපිරියන් අවුරුදු 10ක් එක දිගට ටෙරර් එක්ක සටන් කරලා තියෙනවා.කොහොම හරි අවසන් සටනින් පස්සේ ටෙරර් ගැන ආරංචියක් නෑ.හැමෝම හිතාගෙන ඉන්නේ ටෙරර් මැරුණා කියලා.ඒත් ඒක එහෙම නෙවේ.ටෙරර් ආයිමත් හිමීට එයාගේ නරක වැඩ පටන් අරන්.මේ කතාවේ එන තවත් චරිතයක් තමයි ආතර් කියන්නේ.ආතර් පොඩි කාලෙදි ටෙරර් අතින් ආතර්ගේ තාත්තා මැරෙනවා.ඉතින් ඒකෙන් ගොඩක් ටෙරර් එක්ක තරහින් ඉන්න ආතර් උත්සහ කරන්නේ ටෙරර් තවමත් ජීවතුන් අතර කියල ඔප්පු කරන්න.ඒ හින්දා ආතර් ටෙරර්ගේ රහස් වැඩ ගැන ඔත්තු බලන්න යනවා.ඒ වෙලාවෙදී තමයි ආතර්ට මේ කතාවේ වීරයා වන ටික්ව හමුවෙන්නේ.ඉතින් ටික්, ආතර් දෙන්නා හොඳ කණ්ඩායමක් වෙනවා.ඔන්න ඔය විදියට තමයි පලමු කොටසින් සිද්ධවෙන්නේ.මං මෙහෙම කිව්වට මුකුත් නොතේරෙයි.ඒ හින්දා අනිවාර්යෙන්ම මේක බලන්න.කතාව ගැන දල අදහසක් විතරයි මම ඒ දුන්නේ.ඉතින් ඉතුරු කොටස් 5ටත් ඉක්මනින්ම සබ් එක ගේන්නම්.ඔයාලම බලලා තීරණය කරන්න.එහෙනම් මං ගියා.ඊලඟ එපියෙන් හමුවෙමු…ජය!!!

Spoiler Warning : In a world where superheroes and villains have been real for decades, Arthur, an unassuming accountant with no superpowers, becomes embroiled in the middle of the battle between good and evil. When he realizes that his city is owned by a global supervillain who was long thought to be dead, he struggles to uncover the conspiracy. As he becomes obsessed with the conspiracy, most people think he's crazy. One person who believes Arthur is a mysterious new ally, The Tick, who is a bizarre blue superhero who may just be a figment of Arthur's imagination.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1763
The Tick Sinhala Sub Collection
Next Episode
The Tick [S01 : E02] Sinhala Subtitle
Profile
11
Movies
43
Tv episodes
54
All

SubzLK වෙනුවෙන් ලක්ෂාන් සමීර කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Lakshan Sameera ExPERT Subtitler
    Windows 7Firefox 57

    මේ දාලා තියෙන හැම කොමෙන්ට් එකකටම රිප්ලයි කරන්න බැරිවුනාට සමාවෙන්න ඕනි…
    ඒත් පොදුවේ කමෙන්ට් කරපු,ඩවුන්ලෝඩ් කරපු හැමෝටම බොහොම ස්තූතියි….
    ජය!!!
    🙂 🙂 😉

    2017-12-15 at 6:05 am
    Reply
  • Thilina Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…. දිගටම අපිට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

    2017-12-25 at 9:34 am
    Reply
  • sunera sc User
    Windows XPFirefox 47

    patta bro .
    digatama demu

    2019-01-11 at 4:02 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms