The Tick [S01 : E06] Sinhala Subtitle
peter serafinowicz, griffin newman, valorie curry, scott speiser
Subslk වාසි සියලුදෙනාට හා සියලුම ශ්‍රීලංකා වාසීන්ට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් ද ටික් පලමු කතා සමයේ අවසන් එපියත් ඔයාලට බාර කරනවා.5 වෙනි එපියේ සබ් එක ඊයේ දුන්නා.කොහොම හරි 6 වෙනි එක කොහොමහරි ඉවරකරනවා කියලා අද උදේම වැඩේ පටන්ගත්තා.දැන් වෙලාව ප.ව 2.30 යි. වැඩ ඉවරවුනු ගමන් මයි මේ දුන්නේ.වැඩිය කතා කර කර ඉන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ,යමු අවසාන කොටසට,
...කොහොමහරි අන්තිමේදි ටෙරර් මිස් ලින්ට් හොයාගෙන එනවා.රැම්සෙස් දැන් ඉන්නේ ආතර්ලා ළඟ.ඒත් රැම්සෙස් එයාලගෙන් පැනලා යනවා,ඊට පස්සේ එයාගේ ඉරණම කොයි වගේ වෙවිද… ඒවගේම නඟරයේ මිනිස්සුන්ගේ අලුත් බලාපොරොත්තුව කවුරු වේවිද…ටෙරර් ගේ ඊලඟ සැලැස්ම මොකක්ද…ආතර් ළඟ තියෙන ඇඳුම ඇත්තටම මොකක්ද…අවසානයේ ආතර්ව පැහැරගන්නේ කවුද… ඒකට මේ කොටස බලන්නම වෙනවා…
හොඳයි එහෙනම් අදින් ඔන්න ද ටික් අවසන් වෙනවා.බොහොම ඉක්මනින් ම එපිසෝඩ් 6 ම සබ් ගේන්න පුලුවන්වුනේ ඔයාලගේ ප්‍රතිචාර හින්දා තමයි.ඒ හින්දා හැමෝටම ගොඩක් ස්තූතියි.එහෙනම් තවත් කියව කියව ඉන්නේ නෑ…ඔයාලට බාරයි ඉතිරිය.එහෙනම් මං ගියා.28 වෙනි උපසිරැසි නිර්මාණයෙන් ඉක්මනින්ම හමුවෙමු.ජය!
සබට ස්තූතීයි ??
නැවතුන precher එකේ ඉතුරු ටිකටත් සබ දෙන්න පුලුවන්නම් නියමයි සහෝ ?? ??
yeah! I will..
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
Thank you!
අඩේ පස්වෙනි කොටසත් අදයි බෑවේ.. එළම තමා හයත් දීලනෙ… වැඩේ ගොඩදැම්ම නෙහ් ටික දවසින්.. එළ එළ.. ජය වේවා..
හැම දවසකම අදහසක් දැක්වුවට ස්තූතියි එරංග සහෝ….
🙂
එලම.බොහොම ස්තූතියි සහෝ
ජය!
හැම දවසකම අදහසක් දැක්වුවට ස්තූතියි….
?
Nwthuwem nee..dgtm sub ek dunn..niymyi shoosryee
Thank you!