The Tick [S01 : E04] Sinhala Subtitle

December 19, 2017 Expert Subtitler

කොහොමද යාලුවනේ…ඔන්න කිව්වා වගේම බොහොම ඉක්මනින් ද ටික් හතරවෙනි එපියත් අරගෙන ආවා.මේ ඉවරවුනු ගමන්ම තමයි දුන්නේ.ඉතින් වැඩිය කතා ඕනි නෑ…තව එපි දෙකයි මේකේ තියෙන්නේ ඒවත් ඉක්මනින්ම දෙන්නම්…එහෙනම් යමු අද කොටස පැත්තට…

…කලින් කොටසේ අන්තිමේදී ඕවර්කිල්ගේ පහරදීමෙන් ටික් ව ගොඩනැඟිල්ලෙන් පහලට වැටෙනවා.ඒත් ටික්ට මුකුත් හානියක් වෙන්නේ නෑ,..කොහොමහරි ආතර් ටික් ට තමන් නැවතිලා ඉන්න තැන දවසකට නවතින්න ඉඩදෙනවා.ඒකෙදිත් ටික් ආතර් ට මාරම උදව්වක් තමයි කරන්නේ…මේ අතරේ මතක ඇතිනේ ආතර් හා ඩොට් උපන්දින පාටියක් ගැන කතාවුනා.ඉතින් මේ පාටියට ආතර් යනවා.ඒවගේම නොහිතූ වෙලාවක අපේ ටික් අයියත් එහෙට පාත්වෙනවා.ඒ විතරක් නෙවෙයි මිස් ලින්ට් ආපහු වතාවක් ආතර්ව හොයාගෙන ඒ පාටියට එනවා…කොහොම හරි දැන් ආතර්ට ප්‍රශ්න පිට ප්‍රශ්න වැටිලයි තියෙන්නේ…

හරි,එහෙනම් කිව්වා වගේම බොහොම ඉක්මනට අවසන් කොටස් දෙකටත් සබ් දෙන්නම්.එහෙනම් දැනට මං ගියා, ජය!!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (6)
  • Subhash pushpakumara Unregistered
    Android 5 Chrome 61

    Oya tharaha wenna apa mrhema qwata… mewage podi awa denne nathuwa.. hoda tv serious tikak danna… viking wage nagala yana awa tikaka sub danna… oya scropion , marvel ake set akatama, dannako dan web aka naggala ganna puluean ediriyatama… biscopelk dan tv serious danne nathi hinda.. oba samata thuthi… ??

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57

      කරන්න නම් ටීවී සීරිස් තියෙනවා සහෝදරයා…!
      කාලය තමා නැත්තේ!

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • එරංග Unregistered
    Android 6 UC Browser 11.4

    ඔයා යකෙක්නෙ..හතරත් ගෙනාවද.. එළ එළ තෑන්ක්ස් ආ.. ජය වේව..

  • charith Unregistered
    Windows 10 Chrome 63

    macho taken season 2 January 12, 2018 denawa puluwannm sub dipan bn plzz

    • Lakshan Sameera Expert Subtitler
      Windows 7 Firefox 57

      ඔව් ඒ ගැන සලකා බලන්න පුලුවන්!
      ජය!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search