The Tick [S01 : E02] Sinhala Subtitle
peter serafinowicz, griffin newman, valorie curry, scott speiser
සුබ දවසක් වේවා අපේ subzlk රසිකයින්ට.ඔන්න The tick දෙවෙනි එපියෙ සබ් එක ගෙනාවා.ගොඩක් අය පලවෙනි එක බලලා තිබුනා.ඒ ගැන ගොඩක් සතුටුයි.ඇත්තටම කිව්වොත් මේක ලස්සන සීරිස් එකක් වේවි.හොඳයි එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.හරි,එහෙනම් හැරෙමු අද කොටස දිහාවට…
කලින් කොටසේ මතක ඇතිනේ අපේ වීරයා ටික්වයි,ආතර්වයි මුනගැහෙනවා.ඊට පස්සේ අර ටික් පිරමීඩ කල්ලියෙන් පැහැරගෙන එන ඇඳුම ආතර්ට දෙනවා.ඒත් තාම ආතර්ට හිතාගන්න බෑ මේ ටික් කියන කෙනා ඇත්තක්ද? නැත්තං තමන්ට මැවිලා පේන දෙයක්ද කියලා… මේ අතරේ ටික් උස්සපු ඇඳුම හොයන්න ලින්ට් ඇතුළු පිරිස ආතර්ගේ ගෙදරට එනවා… ඒවගේම තවත් කෙනෙක් ඒ ඇඳුම හොයන්න එනවා,කොහොමහරි මේ ඇඳුම ආපහු පිරමීඩ කල්ලියට බාරදෙන්න යන ආතර්ට තවත් කරදරයට මුහුණදෙන්න සිද්ධ වෙනවා… ඔන්න ඔය විදියට තමා අද කොටසින් සිද්ධවෙන්නේ.
වැදගත්- කලින් කොටසෙදි සහෝදරයෙක් කියලා තිබුණා මේ සබ් මොන පිටපතටද අදාල කියලා පොඩි සඳහනක් කරන්න කියලා.මේ සබ් එක ගැලපෙන්නෙ web rip කොපි වලට.[හරියටම කිව්වොත් 480p x WEBRip].ඉතින් ඔයාලට දීලා තියෙන ඩිරෙක්ට් කොපියේ ඩවුන්ලෝඩ් ප්‍රශ්නයක් තියෙනවනම්,මෙන්න මෙතනින් ගිහින් මගේ පෞද්ගලික බ්ලොග් අඩවිය හරහාත් නිවැරදි පිටපත් බාගන්න පුලුවන්.
හරි එහෙනම් ඔන්න කියන්න ඕනි දේවල් ටික කිව්වා.එහෙනම් මං ගියා ඊලඟ එපියෙන් බොහොම ඉක්මනින් හම්බවෙමු.ජය!
උපසිරැසියට ස්තූතියි සහෝ..???
එලම සහෝ!
ජය!!
බොහොම ස්තූතියි සහෝ
දිගටම අපිත් එක්කම ඉන්න…
ජය!!
තෑන්ක්ස් මචං.. දිගටම කරං යමු
ජයවේවා සහෝ!
ikmanata diyan macho sub ake web ripda mokada kiyala dapan saho ela jaya wewa
ඔව් සහෝ පුලුවන් ඉක්මනින් අනිත් කොටස් ටිකත් දෙන්නම්,
ඉදිරියට දෙන උපසිරැසිත් වෙබ් රිප් කාණ්ඩයේ වේවි…
ජය!!
🙂
Thnx bn gud luck
දිගටම අපිත් එක්ක ඉන්න සහෝ…
උපසිරැසියට බොහොම ස්තූතියි!
එලම සහෝ!
ජය!!
machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak saho. Game of Thrones wage.
පලවෙනියටම මේ සීරිස් එක ඉවරයක් කරලා ඉන්න ඕනි සහෝ…
දිගටම අපිත් එක්කම ඉන්න…
ජය!!
Aniwar machan….welawa aragena ekatath sub eka karapan.
api innawa site ekath ekka.well done!!
එලම සහෝ!
🙂 🙂
උපසිරැසියට බොහොම ස්තුතී!
තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජය වේවා!!! 🙂
බෝම ස්තූතියි සහෝ!
ජය!!
tnx bn tnxx.macho arrow flash legend of tomorrow aluth epi walata sub dipanko..loku udawwak bn………………
උපසිරැසියට බොහොම ස්තූතියි!