Home TV Shows English TV shows The Tick [S01 : E05] Sinhala Subtitle

The Tick [S01 : E05] Sinhala Subtitle

සුබ නත්තලක් වේවා හැමෝටම, ඔන්න නත්තල අතරේ ද ටික් 5වෙනි එපියේ සබ් එක අරන් ආවා.තව එකම එක එපියක් විතරයි තියෙන්නේ.ඒකේ වැඩත් මේ වෙනකොට බොහෝදුරට ඉවරයි.ඒ හින්දා බොහොම ඉක්මනට ඒකත් ලැබෙයි.එහෙනම් අද කොටස,
කලින් කොටසේ අන්තිමේදී ආතර් පියාඹන්න පටන්ගත්තනේ.අද කොටසින් වෙන්නේ ඕවර්කිල්,ආතර්,ටික් හොඳ කණ්ඩායමක් වෙන එක,ඒ අතරේ ඇඳුම හොයාගෙන ආතර්ව හොයාගෙන එන රැම්සෙස් ට ඕවර්කිල්,ටික් එකතුවෙලා හොඳ පාඩමක් උගන්වනවා.ඒ අතරේ මිස් ලින්ට් ව හොයාගෙන අමුත්තෙක් එනවා ඒ ටෙරර්…
හොඳයි එහෙනම් මං ගියා.අන්තිම එපියත් බොහෝම ඉක්මනින් දෙනවා.ඔබට ජය!!

 

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 7.4

Genre : Action, Comedy

Actors : peter serafinowicz, griffin newman, valorie curry, scott speiser

Writer : ben edlund

Director : N/A

Plot :

In a world where superheroes have been real for decades, an accountant with no superpowers comes to realize his city is owned by a super villain. As he struggles to uncover this conspiracy, he falls in league with a strange blue superhero.



සිංහල උපසිරැස Download කරගන්න 349 times


ලක්ෂාන් සමීර

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලක්ෂාන් සමීර කල උපසිරැසි නිර්මාණයකි

The Tick Sinhala Sub Collection


මේවත් බලන්න

The Tick [S01 : E06] Sinhala Subtitle

Subslk වාසි සියලුදෙනාට හා සියලුම ශ්‍රීලංකා වාසීන්ට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් ද ටික් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

2 comments
  1. Madusha

    බොහොම ස්තූතියි සහෝ

  2. එරංග

    දවසක් විතර සයිට් එක පැත්තෙ එන්න බැරුව ගියා.. එළ එළ පහත් දීලා තියෙන්නෙ.. එළ එළ.. ජයවේවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *