The Vampire Diaries (2009) [S01 : E17 ] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් සියලුම දෙනාට.. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 17වෙනි කොටස. මේ කොටස නම් වෙන්නෙ Let the Right One In නමින්. මේ කොටසට හිමිවී ඇති Imdb අගය 8.9ක් වන අතර විකාශය වූ දිනය 2010 වසරේ අප්‍රේල් 8. මතකනෙ පසුගිය කොටස.. මැට්ගෙ අම්ම කෙලී ආයිත් මැට්ලඟටම ආවා. ඒ අතරෙ ඇනාගෙ අම්ම පර්ල්, ඩේමන්ව මුණගැහෙන්න ඇවිත් කිව්ව, නගරාරක්ෂක කවුන්සලයේ සියලු තොරතුරු තමන්ට දැනගන්න ඕනෙ බව, ඒ වෙනුවට ඩේමන්ට කැතරින් ඉන්න තැන කියන බවටත් පර්ල් කිව්ව . ඒ වගේම ස්ටෙෆන්-එලේනා සහ කැරොලින්-මැට් දෙගොල්ලො ද්විත්ව පෙම්හමුවක් ලෑස්ති කරගත්ත. ඔය අතරවාරෙ ඩේමන් කෙලී දෙන්නත් මුණගැහිලා ලොකු ප්‍රශ්ණයක් වුණා අන්තිමේදි. ජෙරමි ඇනා කියන්නෙ ඇත්තටම කවුද කියල හරියටම දැනගත්ත. අද එතැන් සිට…. හමුවෙමු ඊලඟ කොටසෙන්..

 

 

7.8
IMDB

Year : 2009

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 4823
  • File Size : 17.695KB
  • Madusha Unregister User
    Android 7Facebook App 157

    Thank u bro

    2018-02-18 at 9:44 pm
  • kasun Unregister User
    Windows 7Firefox 58

    Big Little Lies tv show 1kata sub denna

    2018-02-19 at 1:10 pm
  • gihan Unregister User
    Windows 10Chrome 64

    tnx bro.ithiri sub tikth himita demu.meka lssana kathawak

    2018-02-20 at 9:23 pm
  • Lakshan Sameera
    Windows 7Firefox 59

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-03-24 at 6:58 pm
  • උපසිරසියට ස්තුතියි සහෝදරයා…

    2018-12-22 at 7:23 am
  • achira nilakshan User
    Windows 10Chrome 109

    meke download karanna thanak nane bn kohewath sub

    2023-01-29 at 5:24 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *