The Vampire Diaries (2009) [S01 : E16 ] Sinhala Subtitle
ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 16 වන කොටස. මේ කොටස විකාශය වූ දිනය 2010වසරේ අප්‍රේල් 10.මේ කොටස නම් වෙන්නෙ There Goes the Neighborhood ලෙස වන අතර මේ කොටසට ලැබී ඇති Imdb අගය 8.3ක්. පසුගිය කොටසෙ ඔයාලට මතක ඇති මැට්ගෙ අම්ම කෙලී ආයිත් මිස්ටික් ෆෝල්ස්වලට ආවා. ඒ වගේම මිස්ටික්ෆෝල්ස් අරමුදල් රැස්කිරීමකට අපූරු තනිකඩ තරඟෙකුත් තිබුණා. තව එලේනාට ජෙනාගෙ මාර්ගයෙන් දැනගන්න ලැබෙනව ඇගේ සැබෑ මවගෙ නම ඉසබෙල් බවත් ඇයගේ මිතුරියකගේ ලිපිනයත්. ඒ වගේම ජෙනා තව කියනවා අලාරික්ගේ මියගිය බිරිඳගේ නමත් ඉසබෙල් බවත් මේ සොයනා ඉසබෙල් ඇය විය හැකි බවත්. කොහොමවුණත් එලේනා ඉසබෙල්ගේ මිතුරිය හමුවෙන්න ගියත් සතුටුදායක ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. අවසානයේ තනිකඩ තරඟය අතරතුර ඩේමන් අලාරික්ට කියූ දේ නිසා ඔහු පසුපසින් යන අලාරික්ට ඩේමන් කියන්නෙ තමන් ඉසබෙල්ව මරා නොදැමූ බවත්, ඇයගේ බලවත් පෙරැත්තය නිසා ඇයව වැම්පයරයෙක් කල බවත්. ඔය අතරෙ සොහොන් ගැබෙන් පිටතට ආ පර්ල් ඇතුළු පිරිස නගරයේ නිවසක් තමන්ගෙ ග්‍රහණයට අරගෙන. අද එතැන් සිට…… එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු.
සබට බොහොම ස්තුතියි. මෙහ් ටික නම් බලලා තියෙනවා. පුලුවන් ඉක්මනට S02E09 ඉඳන් සබ දෙන්න
ජය වේවා….!
Page not found කියල වැටෙනවනේ බන් සබ් එක ගන්න යද්දී?
සිදුව තිබූ දෝෂයඇඩ්මින්වරුන් විසින් නිවැරදි කර ඇත.
සුපිරි මමත් බලන්න සෙට් උනා ඔක්කොම ඩවුන්ලෝඩ් කරගත්තා ඔහොම යන් සහ්‍යෝ
Me tv series eka me site eken wetarai sub denne ekata godak tanx digatama kragena yanna suba patanawa.errr eka haduwata tanx
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
Good work…
උපසිරසියට ස්තුතියි සහෝදරයා…