The Vampire Diaries (2009) [S01 : E17 ] Sinhala Subtitle

February 18, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් සියලුම දෙනාට.. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 17වෙනි කොටස. මේ කොටස නම් වෙන්නෙ Let the Right One In නමින්. මේ කොටසට හිමිවී ඇති Imdb අගය 8.9ක් වන අතර විකාශය වූ දිනය 2010 වසරේ අප්‍රේල් 8. මතකනෙ පසුගිය කොටස.. මැට්ගෙ අම්ම කෙලී ආයිත් මැට්ලඟටම ආවා. ඒ අතරෙ ඇනාගෙ අම්ම පර්ල්, ඩේමන්ව මුණගැහෙන්න ඇවිත් කිව්ව, නගරාරක්ෂක කවුන්සලයේ සියලු තොරතුරු තමන්ට දැනගන්න ඕනෙ බව, ඒ වෙනුවට ඩේමන්ට කැතරින් ඉන්න තැන කියන බවටත් පර්ල් කිව්ව . ඒ වගේම ස්ටෙෆන්-එලේනා සහ කැරොලින්-මැට් දෙගොල්ලො ද්විත්ව පෙම්හමුවක් ලෑස්ති කරගත්ත. ඔය අතරවාරෙ ඩේමන් කෙලී දෙන්නත් මුණගැහිලා ලොකු ප්‍රශ්ණයක් වුණා අන්තිමේදි. ජෙරමි ඇනා කියන්නෙ ඇත්තටම කවුද කියල හරියටම දැනගත්ත. අද එතැන් සිට…. හමුවෙමු ඊලඟ කොටසෙන්..

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (6)
  • Madusha Unregistered
    Android 7 Facebook App 157

    Thank u bro

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    Big Little Lies tv show 1kata sub denna

  • gihan Unregistered
    Windows 10 Chrome 64

    tnx bro.ithiri sub tikth himita demu.meka lssana kathawak

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 59

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

  • achira nilakshan User
    Windows 10 Chrome 109

    meke download karanna thanak nane bn kohewath sub

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search