ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 18වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Under Control කියලයි. විකාශය වූ දිනය 2010 වසරේ අප්‍රේල් 15වෙනි දිනය. මේ කොටසට ලැබී ඇති Imdb අගය8.4ක්. ගිය කොටසෙදි ස්ටෙෆන් ෆෙඩ්රික් ඇතුළු සොහොන්ගැබ් වැම්පයර් නඩේට අහුවෙලා ලොකු දුකක් වින්ද මතකනෙ. කොහොමහරි සෝල්ට්ස්මන්, එලේනා සහ ඩේමන් තුන්දෙනා ස්ටෙෆන්ව ඒ කරදරෙන් බේරගත්ත. මෙච්චර කාලයක් ලේ දිහා බලන්නෙවත් නැතුව හිටපු ස්ටෙෆන්ට අකමැත්තෙන් වුණත් ලේ බොන්න සිද්ධවුනා ඒ බේරාගැනීමෙ මෙහෙයුමෙදි.ඔය අතරෙ ජෙරමි නිතරම ඇනාගෙන් ඉල්ලනව තමන්වත් වැම්පයරයෙක් කරන්න කියල, හැබැයි ඇනාගෙ කැමැත්තක් නෑ ඒකට. ඔය අතරෙ කුණාටු තත්වයක් මැද වාහනේ පදවගෙන යන කැරොලින්ට මෙතෙක් කාලයක් ආගිය අතක් නැතුව හිටි විකීගෙ මළසිරුර හම්බවෙනව අහම්බෙන්. මේ සිද්ධිය ගැන දුක්වෙන ජෙරමි දකින ඇනා තේරුම්ගන්නවා ජෙරමිගේ වැම්පයරයෙක් වීමේ සැබෑ අරමුණ , …අද එතැන් සිට… එහෙනම් මම ගියා ඊලඟ කොටසෙන් හමුවෙමු.
The Vampire Diaries (2009) [S01 : E18 ] Sinhala Subtitle
Download: 4943
File size : 21.2 KB
Hasitha Prasad
Comments: 5
Leave a Reply
Search
Login
gihan
thnk u saho.digtama demu
kasun
altered carbon show 1kata sub onieee
shaminda
season 2 ektat sub denna tk gla,thanks for the sub
Lakshan Sameera
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
සහන් සුලක්ඛණ
උපසිරසියට ස්තුතියි සහෝදරයා…