මතකයේ තබාගන්නම්
The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්) සයවන කතාසමය - පලමු කොටස
කොටස් නාමය : I'll Remember
ලබා ඇති IMDb අගය : 7.9
මෙතෙක් ඉවසීමෙන් අප හා රැඳී සිටි සැමට අපගේ ස්තූතිය.
සැලකිය යුතුයි:
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.
වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.
සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි.
කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.




Windows 10Chrome 91
උපසිරසියට ස්තුතියි සහෝදරයා.
Android 10Chrome 81
තෑන්ක්ස් සබ් එකට සහෝ
iOS 14.6Safari Mobile 14.1
thank u soo much
Android 11UC Browser 13.3
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Android 11Chrome 87
බලාගෙන හිටපු එකක් :sparkling_heart:
Android 9Chrome 90
sub ekta godak sthuthi ♥