• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Tick [S01 : E02] Sinhala Subtitle

The Tick [S01 : E02] Sinhala Subtitle

2017/12/12 at 11:15 am
ලක්ෂාන් සමීර

සුබ දවසක් වේවා අපේ subzlk රසිකයින්ට.ඔන්න The tick දෙවෙනි එපියෙ සබ් එක ගෙනාවා.ගොඩක් අය පලවෙනි එක බලලා තිබුනා.ඒ ගැන ගොඩක් සතුටුයි.ඇත්තටම කිව්වොත් මේක ලස්සන සීරිස් එකක් වේවි.හොඳයි එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.හරි,එහෙනම් හැරෙමු අද කොටස දිහාවට...

කලින් කොටසේ මතක ඇතිනේ අපේ වීරයා ටික්වයි,ආතර්වයි මුනගැහෙනවා.ඊට පස්සේ අර ටික් පිරමීඩ කල්ලියෙන් පැහැරගෙන එන ඇඳුම ආතර්ට දෙනවා.ඒත් තාම ආතර්ට හිතාගන්න බෑ මේ ටික් කියන කෙනා ඇත්තක්ද? නැත්තං තමන්ට මැවිලා පේන දෙයක්ද කියලා... මේ අතරේ ටික් උස්සපු ඇඳුම හොයන්න ලින්ට් ඇතුළු පිරිස ආතර්ගේ ගෙදරට එනවා... ඒවගේම තවත් කෙනෙක් ඒ ඇඳුම හොයන්න එනවා,කොහොමහරි මේ ඇඳුම ආපහු පිරමීඩ කල්ලියට බාරදෙන්න යන ආතර්ට තවත් කරදරයට මුහුණදෙන්න සිද්ධ වෙනවා... ඔන්න ඔය විදියට තමා අද කොටසින් සිද්ධවෙන්නේ.

වැදගත්- කලින් කොටසෙදි සහෝදරයෙක් කියලා තිබුණා මේ සබ් මොන පිටපතටද අදාල කියලා පොඩි සඳහනක් කරන්න කියලා.මේ සබ් එක ගැලපෙන්නෙ web rip කොපි වලට.[හරියටම කිව්වොත් 480p x WEBRip].ඉතින් ඔයාලට දීලා තියෙන ඩිරෙක්ට් කොපියේ ඩවුන්ලෝඩ් ප්‍රශ්නයක් තියෙනවනම්,මෙන්න මෙතනින් ගිහින් මගේ පෞද්ගලික බ්ලොග් අඩවිය හරහාත් නිවැරදි පිටපත් බාගන්න පුලුවන්. හරි එහෙනම් ඔන්න කියන්න ඕනි දේවල් ටික කිව්වා.එහෙනම් මං ගියා ඊලඟ එපියෙන් බොහොම ඉක්මනින් හම්බවෙමු.ජය!

සිංහල උපසිරැසිය ලබා ගන්න 868
The Tick Sinhala Sub Collection
Previous Episode
The Tick [S01 : E01] Sinhala Subtitle
Next Episode
The Tick [S01 : E03] Sinhala Subtitle
Profile
11
Movies
43
Tv episodes
54
All

SubzLK වෙනුවෙන් ලක්ෂාන් සමීර කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Suminda Lakshan Junior Subtitler
    Android 6Facebook App 70

    උපසිරැසියට ස්තූතියි සහෝ..???

    2017-12-12 at 5:59 pm
    Reply
    • Lakshan Sameera ExPERT Subtitler
      Windows 7Firefox 57

      එලම සහෝ!
      ජය!!

      2017-12-15 at 5:59 am
  • Madusha Unregistered User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-13 at 9:11 am
    Reply
    • Lakshan Sameera ExPERT Subtitler
      Windows 7Firefox 57

      දිගටම අපිත් එක්කම ඉන්න…
      ජය!!

      2017-12-15 at 6:00 am
  • එරංග Unregistered User
    Android 6UC Browser 11.4

    තෑන්ක්ස් මචං.. දිගටම කරං යමු

    2017-12-13 at 6:18 pm
    Reply
    • Lakshan Sameera ExPERT Subtitler
      Windows 7Firefox 57

      ජයවේවා සහෝ!

      2017-12-15 at 6:00 am
  • darshana Unregistered User
    Windows 10UC Browser 7

    ikmanata diyan macho sub ake web ripda mokada kiyala dapan saho ela jaya wewa

    2017-12-13 at 6:48 pm
    Reply
    • Lakshan Sameera ExPERT Subtitler
      Windows 7Firefox 57

      ඔව් සහෝ පුලුවන් ඉක්මනින් අනිත් කොටස් ටිකත් දෙන්නම්,
      ඉදිරියට දෙන උපසිරැසිත් වෙබ් රිප් කාණ්ඩයේ වේවි…
      ජය!!
      🙂

      2017-12-15 at 6:02 am
  • Chathura Unregistered User
    Android 7Chrome 63

    Thnx bn gud luck

    2017-12-13 at 9:22 pm
    Reply
    • Lakshan Sameera ExPERT Subtitler
      Windows 7Firefox 57

      දිගටම අපිත් එක්ක ඉන්න සහෝ…

      2017-12-15 at 6:02 am
  • abc Unregistered User
    Windows 8.1Firefox 57

    උපසිරැසියට බොහොම ස්තූතියි!

    2017-12-14 at 1:46 pm
    Reply
    • Lakshan Sameera ExPERT Subtitler
      Windows 7Firefox 57

      එලම සහෝ!
      ජය!!

      2017-12-15 at 6:03 am
  • Shanuka Unregistered User
    Windows 8.1Chrome 63

    machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
    patta tv show ekak saho. Game of Thrones wage.

    2017-12-14 at 3:16 pm
    Reply
    • Lakshan Sameera ExPERT Subtitler
      Windows 7Firefox 57

      පලවෙනියටම මේ සීරිස් එක ඉවරයක් කරලා ඉන්න ඕනි සහෝ…
      දිගටම අපිත් එක්කම ඉන්න…
      ජය!!

      2017-12-15 at 5:58 am
    • Shanuka Unregistered User
      Windows 8.1Chrome 63

      Aniwar machan….welawa aragena ekatath sub eka karapan.
      api innawa site ekath ekka.well done!!

      2017-12-15 at 12:04 pm
    • Lakshan Sameera ExPERT Subtitler
      Windows 7Firefox 57

      එලම සහෝ!
      🙂 🙂

      2017-12-15 at 3:09 pm
  • D'O'N Unregistered User
    Windows 8.1Firefox 57

    උපසිරැසියට බොහොම ස්තුතී!
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජය වේවා!!! 🙂

    2017-12-15 at 12:39 am
    Reply
  • Lakshan Sameera ExPERT Subtitler
    Windows 7Firefox 57

    බෝම ස්තූතියි සහෝ!
    ජය!!

    2017-12-15 at 5:59 am
    Reply
  • charith Unregistered User
    Windows 10Chrome 63

    tnx bn tnxx.macho arrow flash legend of tomorrow aluth epi walata sub dipanko..loku udawwak bn………………

    2017-12-15 at 7:54 pm
    Reply
  • Thilina Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට බොහොම ස්තූතියි!

    2017-12-25 at 9:35 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms