Troy: Fall of a City (2018) [S01 : E03] Sinhala Subtitle

May 28, 2018 Expert Subtitler

වැටලීම(18+)

හොඳයි යාළුවනේ,කතාව ගේන්න ටික දවසක් ගියා.එකට සමාවෙන්න ඕනේ.ඉතින් මගේ මේ 5 වෙනි උපසිරැසිය.වැඩිය කතා ඕනේ නැහැ.කතාව දිහාට හැරෙමු.

හොඳයි,ඇගමෙම්නොන් ගේ හමුදාව සහ troy වල හමුදාව සටන් කරාම දෙපිරිසම එක ලෙස තුවාල වුණා.ඒ ඉතින් දෙවියන්ගේ ආශිර්වාදය දෙපිරිසටම තිබ්බ නිසා.ඉතින් මෙහෙම මේක ජය ගන්න බැහැ කියලා ඔඩෙසියස් තේරුම් අරගෙන ට්‍රෝයි වටලන්න පටන් ගන්නවා.මේ කොටසින් පෙන්වන්නේ,එම වැටලීමට අවුරුද්දකට විතර පස්සේ.ඉතින් troy මේ වෙනකොට සෑහෙන දුරට වැටිලා.ඉතින් ඒ ගොල්ලෝ ඒකෙන් ගොඩ එන්න කරන්නේ මොකක්ද කියලා මේ කොටස බලලම දැනගන්න කියලා කියනවා.

ඉතින් උපසිරැසිය ගැන,අඩුපාඩු එහෙම තියෙනවනම් comment section එකේ දාන්න.

විශේෂ දේවල්මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.  

ඉතින් එහෙනම් මම ගියා.ඊළඟ කොටස ඉක්මනින් ගේන්න බලන්නම්.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 2 Sources Available
SYNC: 1/10
Troy Fall Of A City S01E03 720p HDTV x264-MTB EZTV
S1•E3 790.4 MB
MAGNET
Troy Fall Of A City S01E03 HDTV x264-MTB EZTV
S1•E3 258 MB
MAGNET
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (6)
  • Rajitha Unregistered
    Windows 7 Chrome 66

    Thanks machan……jayawewa……..!

  • losaka Unregistered
    Windows 10 Firefox 60

    Thnak u bro tawa tikak ikmanata sub aka danna balanna 👍👍👍

  • sumed Unregistered
    Windows 10 Firefox 60

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා…!!!

  • lakmal Unregistered
    Windows 7 Chrome 66

    tank you verimach sho.. ethuru tikath ekmanta danna. jayawewa!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 66

    නියමයි….සබ් එකට තැන්ක්ස්….දිගටම දෙමු…

  • chamika Unregistered
    Windows 7 Firefox 59

    thanks broooooooooooooooooo

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search