Troy: Fall of a City (2018) [S01 : E01] Sinhala Subtitle

Published April 30th, 2018 by

කළු ලේ…(18+)

ඔයගොල්ලෝ දන්නවා ඇති ට්ට්‍රෝයි වල හෙලන්ගේ කතාව.දන්නේ නැත්නම් දල අදහසක් ගන්න legend of tomorrow එකේ episode එකක තිබ්බා.මම ටිකක් කතාව කියන්නම්.

ට්‍රෝයි හි හෙලන් ග්‍රීසියේ හිටපු ලස්සනම කාන්තාව ලෙස සැලකෙනවා.ඒ ක්‍රි.පු.1253 කාලේ වගේ(කොච්චර පරණද).ඉතින් මේ කතාවේ පැරිස් කියලා කුමාරයෙක් ඉන්නවා.ඔහු පළවෙනියට ඉන්නේ නම් රාජදානියේ කුමාරයෙක් හැටියට නෙවෙයි.ඉතින් පස්සේ තමයි….(කතාව බලන්නකෝ)කුමාරයෙක් වෙන්නේ ඉතින් පස්සේ කුමාරයා රාජකීය කටයුත්තකට ගිහිල්ල හෙලන්ව අදුරගන්න ලැබෙනවා.(ඉතිරිය කතාව බලලම දැනගන්න)

imdb අගය 5.1 ලෙස සනිටුවන් වෙලා තියෙනවා.අපි දන්නා කියන පුද්ගලයෙක් ලෙස ශ්ර්වුඩ් කැලයේ රොබින් ඉන්නවා.එයා විදියට නෙවෙයි.නළුවෙක් විදියට.(අලුත් රොබින් ට්ව සේරිඑස් එකේ)

18+කියලා මම මේක නම් කරනවා.ඉතින් ලොකු අය විතරක් බැලුවොත් හොඳයි.ඉතින් මේක මගේ 3 න්වෙනි උපසිරැසිය.වැරදි එහෙම තියෙනවනම් කම්මෙන්ට් section ඒක දාන්න.කරුණා කරලා බැනලා හරි කමෙන්ට් එකක් දාලා යන්න.මොකද ඒ චොම්ම්න්ට් වලින් තමයි අපි මේ උපසිරැසිය කරන්න ශක්තිය ගන්නේ.

fifty shades freed එකේ බ්ලුරේ හැකි ඉක්මනින් uplod කරන්නම්.

එහෙනම් මම ගියා.ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

 

 

US

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
3.5
71%
0%

Comments: 21

  • Ravindu Liyanaarachchi

    Machn puluwan nam Riverdale Series ekatasubtitle dennakoo.me subekata thanxxx machooo.

    2018-04-30 at 2:26 pm
    Reply
  • Naveendya Agunawla

    Sub ekata thakz..

    2018-04-30 at 6:43 pm
    Reply
  • losaka

    sahooo niyamai wade digatama sub danna iwara wanakan 👍 thanl u

    2018-04-30 at 6:45 pm
    Reply
  • shaminda

    Niymai mchn.digtma sub denna haki ikmaniin, thanks

    2018-05-01 at 5:41 am
    Reply
  • Rajitha

    Thanks machan…….jayawewa……!

    2018-05-01 at 6:17 am
    Reply
  • Dilruk lahiru

    Elzz digatama sub denna

    2018-05-01 at 8:24 am
    Reply
  • hegoda

    මෙය මා බලාපොරොත්තුවූ එකක්. ඔබට බොහෝම ස්තූතියි.අනිත් කොටස් ද බලාපොරොත්තු වෙමි.

    2018-05-01 at 9:35 am
    Reply
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා….!!!

    2018-05-01 at 11:46 am
    Reply
  • mayura_lanka

    බො‍හො‍මස්‍‍තූ‍ති‍යි

    2018-05-03 at 12:16 pm
    Reply
  • tharindudar

    ලස්සන කතාවක්, අනික් ටික ඉකමනට දෙන්න බැරි ද

    2018-05-04 at 11:37 am
    Reply
  • Samith

    උපසිරසියට ස්තූතියි සහෝ.

    2018-05-04 at 8:33 pm
    Reply
  • Lahiru

    ela ela digatama dipam sudda

    2018-05-04 at 11:56 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-05-08 at 11:59 pm
    Reply
  • Rasara

    Riverdale season 2 sub dennako

    2018-05-09 at 11:02 am
    Reply
  • Rasara

    Riverdale season 2 sub dennako loku udawwak

    2018-05-14 at 8:42 pm
    Reply
  • Rasara

    Riverdale season 2 sub dennako 😐

    2018-05-14 at 8:43 pm
    Reply
  • sameera

    thankz

    2018-07-07 at 4:53 pm
    Reply
  • sameera

    thankz😍

    2018-07-07 at 4:54 pm
    Reply
  • Nadeesha

    Tnx bro. Ada thama mn me site akata awe. Meke sub hoya hoya hitiye. Tnx bro

    2018-10-12 at 7:50 pm
    Reply
  • indika

    Ela ela bro…

    2019-01-20 at 7:03 pm
    Reply
  • Kanishka

    බොහොම ස්තූතියි. දිගටම සබ් දෙන්න.

    2021-04-24 at 2:09 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip