Troy: Fall of a City (2018) [S01 : E08] Sinhala Subtitle
Louis Hunter, Christiaan Schoombie, Jonas Armstrong, David Avery
පිදීම(18+)
ඉතින් කොහොමද යාලුවනේ.ඉතින් වෙනදාට කලින් ඔයාලට මම අන්තිම කොටස දෙන්න හිතුවා.මම මේ කොටස ඉවර කරේ ඊයේ.නමුත් මගේ data ටික ඉවර වුණ නිසා ඊයේ දාන්න බැරි වුණා.ඒකට මම ඔයාලගෙන් මුලින්ම සමාව ඉල්ලනවා.හරි එහෙනම් අපි කතාව දිහාට හැරෙමු.
කලින් කොටසේදී එක්සන්තියස්ව හෙලන් බේරලා යවනවා අපි දැක්කනේ.ඉතින් ඒ එක්කම හෙලන් මෙනාලස්ට පණිවිඩයක් යවනවා මම ගෙදර එනවා,මේ නගරයට සාමදානේ ඉන්න දෙන්න ඕනේ කියලා.ඉතින් ගිය කොටසේදීම අකීලීස් මැරෙනවා.ඉතින් එයත් අන්තිමට තේරුම් ගන්නවා මේක නීච යුද්ධයක් කියලා.6 වෙනි කොටසේදීද කොහෙද ඇෆ්රෝඩයිටී කියනවනේ පැරිස්ගේ ශාපය ඉවරයි කියලා.අද කොටසේදී ඒක ඇත්තද කියලා බලා ගන්න පුළුවන්.
ඉතින් අද කතාව පටන් ගන්නේ සතුටු හිතෙන දෙයකින්.පස්සේ අවසානය අපේ දෙනතට කඳුලකුත් එක් කරාවී කියලා මම හිතනවා.මටත් ඒක ටිකක් බලලා දුක හිතුනා.(මේ වෙලාවට මට හෙලන්ව මරා ගෙන කන්න හිතුනා)මොනවා කරන්නද ඉතින්. අන්තිමට මොකද වෙන්නේ කියලා අවසාන එපිය බලලම දැන ගන්න කියලා කියනවා.
මේ ටෙලිකතාව මෙතනින් ඉවරයි කියලා තමයි මම හිතන්නේ.හදිසියෙවත් season 2 ක් ආවොත් මම sub එක ලබා දෙන්නම්. බොහෝ විට එන්නේ නැති වෙයි.(අවසානේ දැක්කම හිතෙනවා)
ඔඩෙසියස් ඔබ පිටුපස ට්‍රෝයි වල ශාපය හොල්මනක් මේ එවී ! ඔබේ ජීවිතයම එයින් විනාෂ වේවි! දෙවියන්ගේ ශාපය ඔයාලා හැමෝටම විඳින්න වේවි!
Troy: Fall Of A City පලවෙනි කතා සමය මෙයින් අවසානයි.
♣♣♣♣♣♣♣♣♣♣♣
ඉතින් මේ මගේ 10 වෙනි උපසිරැසිය.මම මේ වෙබ් site ඒකට ආවේ ගියේ 2017 මුලදී.ඉතින් ඒ කාලේ තමයි මම ඉංග්‍රීසී කතා නරඹන්න ගත්තේ.ඉතින් හැමදාම site එකට ආව ගිය නිසා හිතේ ඇතිවුන පුංචි කැමත්තක්ට sub එකක් හදලා මේ වෙබ් අඩවියට උපහාර වශයෙන් මේක හරහා publish කරා.කරන්න පටන් ගද්දී මෙච්චර දුරක් එන්න හිතුවේ නැහැ. ඉතින් මේතනට එන්න උදව් කරපු සමීර ඉඳුනිල්,දමිත් ප්‍රියංකර ඇතුළු ඇඩ්මින් මඩුල්ලටත් අනෙක් උපසිරසි කරුවන්ටත් මාත් එක්ක හිටපු මගේ මේ ටෙලිකතාව නැරඹු ප්‍රේක්ෂක ඔබටත් මම හදවතින්ම සුබ පතනවා.(කාව හරි අමතක වුණා නම් සමාවෙන්න ඕනේ)

ඉදිරි වැඩ කටයුතු නිසා මට ඊළඟ මාසය වෙනකම් උපසිරසියක් කරන්න බැරි වේවි.නමුත් වේලාවක් ලැබුනොත් අනිවාර්යෙන්ම සුපරිම කතාවකට sub ගේන්නම්.එහෙනම් මම ගියා.
ස්තූතියි සහෝ ජය වෙිවා 👍
ස්තූතියි ඔබ කල සේවයට. දිගටම මේ වෙබ් අඩවියෙන් ඔබව හමුවන්නට ලැබේවායි පතමි.
නියමයි…සබ් එකට තැන්ක්ස්….තව අලුත් කතා මාලාවක් අරන් එමු..
sub ekata thanks bro.good luck
සුපිරි මචන් මේක ඉවර වෙන කම් ලබා දුන්නට, තැන්ක්ස්, ඉදිරියට තව කතා ලබා දෙන්න 😘😘😘😘😘
Thanks machan……jayawewa……!
Sub ekata thanks sahoo Jaya…#Preacher season 3 ekata puluwannam sub karanna…
Thnx bro
තැන්ක්ස් බොක්ක සබ් එකට