Troy: Fall of a City (2018) [S01 : E07] Sinhala Subtitle

June 16, 2018 Expert Subtitler

දවස් 12(18+)

ඉතින් කොහොමද කට්ටිය! වෙනදාට වැඩා චූට්ටිතක් කලින් අද මේ sub එක ගේන්න පුළුවන් වුණා.ඉතින් මේ අවසාන කොටසට කලින් කොටසයි.වැඩි කතා බහ ඕනේ නැහැනේ.කතාව දිහාට ටිකක් හැරෙමු.

ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජරා විදියට හෙක්ටර් අකීලීස්ගේ අතින් මැරුණ හැටි.(එහෙම බැලුවහම අකීලීස් මාරම දක්ෂයි නේද).ඉතින් අකීලීස් හෙක්ටර්ව මරලා එයාව අරන් යනවා.ඉතින් ට්‍රෝයි වලට මෙයාගේ මළ සිරුර ගෙන්වා ගැනීම නිසා වෙන දේවල් ගැන තමයි කතාව දිව යන්නේ.ඉතින් මේක දිහා බැලුවහම පෙන්නේ හෙක්ටර්ගේ මිනිය ගෙන්වා ගැනීම හේතු කොට ගෙන තමයි අද දවසේ ද්‍රෝහීකම් වගේම,හොඳ සටන් කිහිපයකුත් වෙන්නේ.ඉතින් මේ සටන් ඇති වෙන ආකාරය කතාව බලලම දැන ගන්න කියලා කියනවා.

ඉතින් කතාවේ අන්තිම උපසිරසියට කලින් එකයි මේ.ඉතින් sub එක ගැන comment එක්ක දාලම යන්න.මොනවහරි ප්‍රශ්න තියනවනම් ඒවත් අහන්න,වැරදි එහෙම තියෙනවානම් ඒවත් කියන්න.එහෙනම් අපි අන්තිම කොටසින් නැවත මුණ ගැසෙමු.ඔයාලට ජය වේවා!

විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (7)
  • lakmal Unregistered
    Windows 7 Chrome 67

    tank you sho jayawewa digatama demu

  • hegoda Unregistered
    Windows 10 Chrome 67

    ස්තූතියි. ඔබ කලේ අගනා සේවයක්.ඉතිං අවසන් කොටසෙන් හමුවෙමු.

  • Rajitha Unregistered
    Windows 7 Chrome 67

    Thanks machan……..jayawewa…..!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 67

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  • tharindudar User
    Windows 10 Chrome 67

    තැන්ක්ස් මචන් Sub එකට

  • sumed Unregistered
    Windows 10 Chrome 67

    sub ekata thanks machan.

  • saman kumara User
    Android 2.3 UC Browser 10.6

    ජයවේවා

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search