Troy: Fall of a City (2018) [S01 : E04] Sinhala Subtitle
IMDB RATING
3.8
CAST
Louis Hunter, Christiaan Schoombie, Jonas Armstrong, David Avery
යුද්ධයේ කොල්ලකෑම්(18+)
කොහොමද යාළුවනේ,අද ටිකක් ඉක්මනින් මේ කොටස ගේන්න පුළුවන් වුණා.වැඩි විස්තර ඕනේ නැහැ.කතාව පැත්තට හැරෙමු.
ගිය සැරේ හෙක්ටර් සහ ඇලෙක්සෙන්ඩර් ක්ලයිසියාවට ගිහිල්ලා ඊටන්ට තමන්ට ඕනේ දේවල් කිව්වා.ඉතින් ඔවුන් ගිය අතරේ අකීලීස් හෙලන්ව හමුවෙන්න එනවා.ඉතින් හෙලන් ආපසු යන්න අකැමත්ත පල කරනවා.ඉතින් අකීලස් එතනින් යනවා රාජකීය සේවකයෙක් දකිනවා.අකීලස් ඉතින් මෙයාලා ක්ලයිසියාවට ගිහිල්ලා කියලා දැන ගන්නවා.ඉතින් අකීලස් මේකට මොනවා කරාවීද කියලා කතාව බලලම දැනගන්න,ආ තව එකක් අද ඔයාලට ද්වන්ධ සටනක් බලාගන්න පුලුවන්.ඒක කරන්නේ කවුද කියලත් බලාගන්න.
එහෙනම් ඊළඟ කොටසින් ආපසු හමුවෙමු.උපසිරැසිය ගැන අදහසකුත් දාගෙනම යන්න.එහෙනම් මම ගියා.ඔයාලට ජය වේවා!
විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.
තව ලස්සන කොටසක්, තැන්ක්ස් ඉක්මනට ලබා දුන්නට
😍 ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ස්තුතීයි සහෝ 👍
Thanks machan…….jayawewa…….!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Thanks machan…….jayawewa……..!
elama bro😍